Gone

304 77 10
                                    

Way pov....

අහ් නින්ද ගියා..ඒත් මන් නිදා ගත්තෙ kim ගෙ ඔඩොක්කුවෙනෙහ්..මේ කපටියා මාව පැත්තකින් තියලා කොහෙ හරි ගිහිල්ලා...හුම් අද නම් දවසම තරහ වෙලා ඉන්න ඕනෙ මන්..බලමුකෝ.

Kim කොහෙද ඔයා...මොකද කතා නැත්තෙ ආ..

ඇත්තටම මේ මනුස්සයා කොහෙ ගිහිල්ලද?

මොකක්ද අර මේසෙ උඩ තියන කොලේ.මට නෝට් එකක් ලියලා කඩේට වත් ගිහිල්ලද ?

මොනවද ඒකෙ ලියල තියෙන්නෙ

.......................................................................

නෑ නෑ අනේ ඒක නම් වෙන්න බෑ .kim මාව දාල යන්න බෑ 😓 අනේ ඇයි එහෙම වෙන්නෙ ඒකත් මටම ජීවිතේට සතුටක් ආව ගමන් ම ඒකත් මගෙන් ඈතට යන්නෙ....

නෑ එහෙම වෙන්නෙ නෑ.මන් kim ව හොයන්න ඕනෙ දැන්ම..

මන් එහෙම කෙලින්ම ගියේ දොර ලගට ඒත් දොර ඇරපු ගමන් දොර ලග හිටියෙ මන් කීයටවත් බලාපොරොත්තු නොවුනු කෙනෙක්....

Hyung ඔයා...

කොහෙද යන්න හදන්නෙ..

මන් මේ kim ව හොයන්න...

කව්ද kim මල්ලි මේ අහන්න එහෙම කෙනෙක් ඔයාගෙ ජීවිතේ නෑ සතුටු වෙන්න ඒ නරකයාගෙන් ඔයා බේරුනු එකට ...දැන් ඉන්නවා මෙහෙට වෙලා.

ඒත්..hyung

මන් කිව්ව දේ අහනවා තමුසෙ කොහෙවත් යන්නෙ නෑ kim කියන්නෙ නරක හීනයක් විතරයි.

Pov.

අනේ hyung ඔයා ඇයි එහෙම හිතන්නෙ එයා තමා මගෙ එකම සතුට....

කාමරෙන් එලියට යන්නෙ නෑ way මන් හොදට ඇහැ ගහන් ඉන්නෙ..

මට සමාවෙන්න kim මට ඔයාව හොයන් එන්න වෙන්නෙ නෑ.මට කරන්න පුලුවන් එකම දේ තමා කාමරේ මුල්ලට වෙලා අඩන එක..

ඔයා කොහෙ ගියත් මන් දන්නවා ඔයාට මාව නොදැක ඉන්න බෑ ඔයා හෙට ඉස්කෝලෙ එයිනේ..කවුරු මොනවා කිව්වත් මන් දන්නවා ඔයා මට ඇත්තට ම ආදරෙයි කියලා..

පහුවදා උදේ මන් ඉස්කෝලෙ ගියා ඒත් මන් හෙව්ව මට ම අයිති වෙලා තිබ්බ ඒ ඇස් දෙක කොහෙවත් පේන්න තිබ්බෙ නෑ..😓

ඇයි ඔයා ඉස්කෝලේවත් ආවෙ නැත්තෙ.
මගෙ අතින් ඔයාට වැරැද්දක් වත් වුනාද...

crushed on him 😘Where stories live. Discover now