falling for him

424 102 14
                                    

WAY POV................

ම්..එලිවෙලා නේද.අද හරිම රස්නෙද...නැත්තන් හපූ ආයෙත් ...ඇයි අප්පා මටම වෙන්නෙ.හනේහ් එයා නැගිටින්න කලින් ඇගෙන් අහක් වෙන්න ඕනෙ...ඇයි දන්නෙ නෑ මට එයත් එක්ක මෙහෙම ඉන්නම හිතෙන්නෙ..🍁

"ම්ම්හ්ම්ම්ම්හ්"

අහ් මොන...මේකා ඇහැරලද ඉදල තියෙන්නෙ.වස ලැජ්ජාව...ලැජ්ජාවටත් එක්ක මන් එයාගෙ ඇගෙන් අහකට පැන්නා.ආව් ශිශ් මන් ඇදෙන් බිම...වස ලැජ්ජාව..

අයියෝ බිම නේද..😂🤭🤭එහෙම කියාගෙන kimමගෙ ලගට ආවා.ඇවිත් මට අත දික් කලා.
සික් වස ලැජ්ජාව.මන් මූන දෙන්නෙ කොහොමද ...මන් අනික් පැත්ත හැරුනා.ඔයාගෙ කාමරේ washroom එකක් තියේ 7වෙද්දි ලෑස්ති වෙන්න...

අහ් හා හා උදව් එපානෙ...🤭

හුම්.මට ලෑස්ති වුනෑකි...මන් ලෑස්ති වෙන්නම්...ඔයා යන්න........මන් එන්නම් ලෑස්ති වෙලා...යන්නකෝ..

kim:මොකෝ රතු වෙලා..😂

නෑ...නෑ යන්නකෝ.😁හම්බෝ යන්තන් එලියට තල්ලු කරගත්තා ආයෙ එන්න කලින් දොර වහන්න ඕනෙ😁.

                         (පව්kim)

************************************
අපි දෙන්නම ලෑස්ති වෙලා  පාර දිගේ ඉස්සරහට ඇවිදන් ගියා.මට kim ගෙ මූන බලන්නත් ලැජ්ජයි.එයා මන් දිහා බලන හැම සැරේම මන් අහක බලා ගත්තා....🤭

අහ් අර ඉන්නෙ soda..එන්න යමු.kim කිව්වා.අපි පාර පයින තැනට ආවා..මගෙ හදිස්සියට යි ... ලැජ්ජාවටයි කිම් ට මූන දෙන්න බැරි කමටයි මන් පාර දිහා බැලුවෙත් නෑ කෙලින්ම පාර පැන්නා...

ඒත් එක්කම kim අත දාලා කෙලින්ම මාව ඇදලා ගත්තා..ඒත් එක්කම මගෙ ලගින් ගියේ car එකක් ගියෙ අනූ නමයෙන් මාව බේරගෙනයි...බයටම මන් කිම් ගෙ අත අල්ලගෙනමයි හිටියෙ...

පාර පැන්නත් මොකක් හරි හේතුවකට මට ඒ අත අතාරින්න හිතුනෙම නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාර පැන්නත් මොකක් හරි හේතුවකට මට ඒ අත අතාරින්න හිතුනෙම නෑ.හේතවනම් දන්නෙ නෑ.මට දිගටම එහෙම ඉන්න ඕනෙ..එයාගෙ ලගදි මට අමුතු හැගීමක් එනවා.
මන් ඒ හැගීමට ආසයි.

අනේ sry අද මට මීට වඩා ලියන්න වෙන්නෙ නෑ😓

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.........................................................................
අනේ sry අද මට මීට වඩා ලියන්න වෙන්නෙ නෑ😓

crushed on him 😘Where stories live. Discover now