I donot know ....

392 93 14
                                    

පාර පැනලා ඉස්සරහටම ගියත් තාම kim මගෙ අත අල්ලගෙන..
හායි මොකෝ ඉතින් වෙන්නෙ......soda ඇහුවෙ අපි අත් අල්ලගෙන ඉන්න එක දිහා දැකලා evil smile එකක් දාගෙන..😂

සිකේ වස ලැජ්ජාව..soda මොනවා හිතුවද දන්නෙ නෑ...මන් ටක් ගාල kim ගෙන් මගෙ අත ඇදලා ගත්තා...😧

(Bl fans be like : soda what the f&$# is that you b%$#)

මේ ඒක නෙමෙයි මොනවද කන්නෙ..kim ඇහුවා..යන්තම් මාතෘකාව වෙනස් වුනා.නැත්තන් soda ට උත්තර බැදලා පොලව පලන් යන්න තමා වෙන්නෙ මට😧
එදා දවස අපි තුන්දෙනා පාක් එකේ කයිය ගහලා ලස්සන විදියට ම කාල දැම්මා..අලේ kim හෙන joyful ලස්සනට හිනා වෙනවා..

අපි තුන්දෙනාම අපෙ ගෙදර ඇවිල්ලා සුපුරුදු විදියටම රාමෙන් වලට වග කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි තුන්දෙනාම අපෙ ගෙදර ඇවිල්ලා සුපුරුදු විදියටම රාමෙන් වලට වග කිව්වා..🤤
soda: "එහෙනම් මන් ගියා.. හෙට ඉස්කෝලෙ එනවනෙහ්"

Kim:ඕ ඕ හෙට හම්බෙමු...

මන් ගියා පරිස්සමින් ඉන්න way බායි.

************************************
ඒක නෙමෙයි මන් ගෙදරින් යන්න කලින් Heater එක හදන්න request එකක් දාලයි ගියෙ..ඉතින් එයාල ඇවිත් හදලා තිබ්බා..
(Evil author ඒක හැදෙව්වා🤭)
Kim:අහ් heater එක හදලා නේද..මන් මේකෙ ඉන්නම්. අද දවස වෙනුවෙන් thankx way 😊.good night

Good night kim එහෙම කියලා මන් එතනින් ආවා..ඒත් ඇයි දන්නෙ නෑ...එයා අද නැති හින්දා කාමරෙත් එක්ක පාලුයි.
මොකක්ද මගෙ ඒ හැගීම..අනේ මන්දා..
ඇදට වැටිච්ච මම මගෙ පූස් ටෙඩියවත් තුරුලු කරගෙන නින්ද යනකන් ම හිතුවෙ ඒ ගැන...🍁🍁

************************************One Week After

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

************************************One Week After.....

ඒ හැගීම මොකක් උනත් අනේ මන්දා ඒක මගෙ හිතෙන් අඩු වුනේ නම් නැහැ.එන්න එන්න ම ඒක මගෙ හිතේ වැඩි වුනා.kim ගෙ හැසිරීම ගැන මන් දවසෙම අවදානෙන්...එයා මොකක් හරි විශේශ දෙයක් ඒ කියන්නෙ මගෙ නම කතා කලත් මට අර අමුතු හැගීම එනවා..අනේ මන්දා...මට තේරෙන්නෙ නෑ.

ඒ නිසාමයි මන් මේක ගැන soda ට කියන්න හිතුවෙ...
Kim  බාස්කට්බෝල් ටීම් එකට බැදුනා.ඉතින් දවසට ගොඩක් වෙලාවක් ගෙදර නෑ.......soda යි මායි හවස පාඩම් කරන්න දා ගත්තා library එකේ...

මේ soda දෙයක් කියන්න තියේ මට.....

Soda: කියන්න.

මෙතන කියන්න බෑ බන්...අපි යන්කො library එක ඉස්සරහා ගහ යටට..

Soda:හා යමන් ඉතින්😧

#ගහ ලග.......

Soda:මොකක්ද දැන් කියන්න තියෙන්නෙ..

කියන්න නෙමේ තේරුම් ගන්න බැරි හැගීමක් තියනවා...kim ගැන

අනේ මන්දා එයාව දකිද්දි මට current වදිනවා වගේ... දවසම එයා ගැනමයි හිතෙන්නෙ..අමුත් හැගීමක් ඒක...මට තේරෙන්නෙ නෑ...මන් හිතන්නෙ යාලුකම.. අලුත් ම යාලුවෙක් හින්දා වෙන්නැති...

Soda: දැන් මන් ගැනත් එහෙමද හිතෙන්නෙ....

අනේ නෑ..ඒකයි කිව්වෙ මට තේරෙන්නෙ නෑ කියලා...😧

Soda:මෝඩයො එහෙම හිතෙන්නෙ යාලුකම හින්ද නෙමේ.ඔයා එයාට ආදරේ කරන හින්දා 🤭🤭...😘

Sate safe

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

........................................................................
Sate safe...see you

crushed on him 😘Where stories live. Discover now