හුම් kim ට කලින් මන් නැගිට්ටා..ආශ් මේකා කුම්බකරනයෙක්ද කොහෙද?මාවත් මැද්දින් තියන්..
මේ ටිකේම තිබ්බ හැම දුකක්ම ඊයෙන් ඉවර වුනා කියල දැනෙද්දි මට ගොඩක් නිදහස් බවක් දැනුනා.හීනෙක ඉන්නවා වගේ..😘
ඒත් එක්කම මගෙ ඔලුවට evil ප්ලෑනක් ආවා.කිම් ගෙ අත එහාට කරලා මන් ඇදෙන් නැගිටලා කෙලින්ම ගියෙ phone එක ලගට...
.........................................................................soda contact number...
HiSoda :අහ් way දැන් හොදද?
ඕයි..අම්බෝ එහා පැත්තෙ
ඉන්නෙ kim ද
හෑway : අද
ඉස්කෝලෙ
එනවද?
Soda :ඔව්..
way : ආවම
කියන්නම්
Soda :හ්ම්
.........................................................................ඒයි kim නැගිටිනවා...අද ඉස්කෝලෙ යන්න ඕනෙ...
අනේ මට නිදාගන්න දෙන්න way....
ඕයි මේ ඉස්කෝලෙ යන්න ඕනෙ...නැගිටිනවා දැන් නම් මම කිව්වෙ kim ගෙ පස්සට පාරක් ගහන ගමන්...😂
.......................................................................
මන් මේ කලින් ලියල තිබ්බ ටිකක් නිකන් දැම්මෙ.මට ලබන සතියෙ OL ඒ නිසා විබාගෙන් පස්සෙ හම්බෙමු...බායි 😁🌷Sry for it
YOU ARE READING
crushed on him 😘
Non-Fictionඅලුතින් ම ගිය ඉස්කෝලෙදි මගෙ ඇස් නැවතුනේ එයා ලග..... 😊🍁 අලුතෙන් ආව කෙනාගෙ ඇස් දෙක ඇතුලෙ මාව අතරමන් උනා..😊🌷