sad time

394 102 6
                                    

මගෙu ඇස් වලින් දිගට ම කදුලු වැටෙනවා.මට මාව පාලනෙ කරගන්නත් බෑ.එක්මනට ම පන්තියෙන් එලියට දුවලා ගියලා...මන් ඉක්මනට wash room එකට රින්ග ගත්තෙ මට නිදහසේ එතනදි අඩන්න පුලුවන් නිසා..ඔව්..මන් දවසම ඇඩුවා

මන් කව්ද jiya එක්ක බලද්දි...එයා තමා පන්තියම ලස්සනම කෙල්ල අනික මන් කොල්ලෙක්...කාත් කවුරුත් මොකෙක්ද එකෙක් මම...😓

මන් අඩල අඩල ඉවර වෙලා පන්තිය ට ඇවිදගෙන ගියා....
මන් පන්තියට යද්දි මන් වැඩියෙන්ම දකින්න ආසම ඇස් දෙක ඒත් තනියෙම නෙමෙයි...
එයත් එක්ක jiya ත් හිටියා.ඒ කියන්නෙ අර කතාව ඇත්තක්..

ඒ කියන්නෙ අර කතාව ඇත්තක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



😓මම එතනින් හිමීට යන්න යනවා kim දැක්කා..
අහ් way කොහෙද ගිහින් හිටියෙ..

මන් washroom ගියා.

හුම්.මේ ඒක නෙමෙයි අද හවස අපෙ match එක.ඔයත් එනවාද බලන්න.

අහ් හා.මන් එන්නම්...

අහ් මන් යනවා එහෙනම් පස්සෙ හම්බෙමු.එන්න jiya අපි යමු...

හුම් දැන්නම යන්නෙත් එකට..මන් හිතන්නෙ ඒක ඇත්තක්....

මොකෝ බන් අහක බලන් බර කල්පනාවක....
Soda ඇහුවා

මොනවත් නෑ soda ටිකක් ඔලුව රිදෙනවා..

මට සමාවෙන්න soda මේවා කියලා ඔයාගෙ හිත ටත් ප්‍ර්ශ්න ඇති කරන්න ඕනෙ නෑ 😓...

මේ අතර kai..
අහ් අදනම් මරු. අරූව මරලම තමා පස්ස බලන්නෙ..😏
ඊලගට අපි kim වයි jiya වයි match එක වෙලාවට කලින් ගොඩක් ලගින් තියමු...
මන් ලග plan ක් තියෙයි..අපි jiya ගෙ ඇදුම හන්ගමු...එතකොට ඒ දෙන්නම ඒක හොයයි...එතකොට way ට තව රිදෙයි 😂😂....

.........................................................................
අහ් අර ඉන්නෙ kim අතන...මොකක් jiya එයා ලගින්මයි...එයා jiya ගෙ අතිනුත් අල්ලන්...

මට තවත් මේවා බලන් ඉන්න බෑ..ඇස් වල කදුලු හිර කරන් ඉක්මනට washroom එකට දුවගෙන ගියේ කවුරු හරි දකින්න කලින්...

මන් බිම වාඩි වුනා නෙමේ බිමට වැටුනා.දැන් මට නිදහසේ මගෙ දුකට ගලන්න දෙන්න පුලුවන්නෙ හ් 😓..

ඒත් එක්කම එතන ට ආවෙ මන් කීයටවත් බලාපොරොත්තු නොවුනු කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒත් එක්කම එතන ට ආවෙ මන් කීයටවත් බලාපොරොත්තු නොවුනු කෙනෙක්.....

ඒ kai...

අහ් way...මොකද ආදරෙන් පැරදුනාද..අනේ පව් kim උබට කැමටි නෑනෙ..ඌ කැමති ජියාට නෙහ්....

මගෙ ඇග දිගේ සීතල මොනවා හරි ගලනවා වගේ තේරුනා.kai අයිස් කැට බාල්දියක් මගෙ ඇගට හැලුවා..ගොඩක් සීතලයි...ඊට්  පස්සෙ සීතල ම වතුර බාල්දි ගොඩක් හැලුවා....

ගොඩක් සීතලයි මට හුස්ම ගන්නත් අමාරුයි..මන් හිතන්නෙ මේක තමා මගෙ අවසානෙ...

මට තවදුරටත් හුස්ම ගන්න අමාරුයි දැන්..මාව වෙව්ලනවා..😓

Kai එයාගෙ යාලුවො දෙන්නත් එක්ක හිනාවෙවී ඉන්නවා...

ඒත් එක්කම එතනට කඩාගෙන ආපු kim kai ට විසිවෙලා යන්න පාරක් ගැහුවා...

Way ?? ඔයා හොදින්ද?? මට බොදවුනු ඇස් වලින් පෙනුනෙ මන් දිහාට එන kim ව...

ඒත් එක්කම මගෙ ඇස් පියවුනා...

crushed on him 😘Where stories live. Discover now