unthamed

354 94 22
                                    

Way pov...

මන් එහෙම කිව්වෙ kim ගෙ පස්සට පයින් පාරක් ගහන ගමන්😁...එත් එක්කම මාව කිම් කකුලෙන්ම ඇදට ඇදලා අරන් එයා මැද්දට කරන් තුරුලු කර ගත්තා😂😶....

Way දැන් නරක් වෙලා...මෙන්න මෙහෙම ඉන්නවා ටික වෙලාවක්..

අයියෝ යන්න දෙන්න කිම් මට ඉස්කෝලෙ යන්න ඕනෙ දැන් නැගිටින්නකෝ අනේ...

Kim: නැගිට්ටෙ නැත්තම්..

ආයෙ ගහනවා මන් පයින් හරිද කිම්..😶

අනේ එක දවසට හෙන වල් වෙලානෙ ඔයා.චුට්ටක් තුරුලු වෙලා ඉන්න දෙන්නකෝ.

හා හා කිම්...මන් ඔයාගෙනෙ 🤤😘...

.........................................................................

@ school.

Kim මාව ලොකර් එක ට තියල තද කරා.

අනේ kim මොකද අප්පා කරන්නෙ ඉස්කෝලෙදිවත් පාලනේ කරන් ඉන්න බැයිද අයියෝ....

බෑනෙ ඔයා ඒ තරමට ම cute නෙහ්...🤭

කවුරුහරි දැක්කොත් දැන් සෝඩත් එයිනෙ  අහක් වෙන්නකෝ අනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කවුරුහරි දැක්කොත් දැන් සෝඩත් එයිනෙ  අහක් වෙන්නකෝ අනේ...

එක්කෙනෙක් suprise වෙන්නයි යන්නෙ...😂

හයියෝ එතන්ට සොඩා එනකන්ම අපි දෙන්නම දැක්කෙ නෑ කොහෙද කිම් ගෙන් බේරෙන්න බෑනෙ 😶.

අහ් way මොකද කරන්නෙ...

අහ් way මොකද කරන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හයියෝ ඉස්කෝලෙදිත්...එහ් මිස්ටර් ල දෙන්න මෙක ඉස්කෝලෙ 18+ බෑ ඕකෙ..

අහ් සෝඩා කියටද ආවෙ දැක්කෙ නෑනෙ😁..
ඕ මන් දැන් ආවෙ ලව් කර කර ඉදලා ඒකවත් දැක්කෙ නෑනෙ යන්නේද පන්තියට .

හා හුම් යන්...

.........................................................................

ඉන්ටර්වල් එකේ සොඩායි කිමුයි දෙන්නම පේන්න නෑ කොහෙ ගිහින්ද මන්දා...

මන් ඒ දෙන්නව හොය හොය ඉද්දි එතනට ආවෙ kai එයාගෙ යාලුවො දෙන්නත් එක්ක....

........................................................................
ඉස්සරහට මොනවා වෙයිද?

Exam එකට විශ් කරපු හැමෝටම තැන්කූ..ඒ වුනාට රිසාල්ට් නම් අහන් එන්න එපා මන්න පාර තමා ඕකේ 😏..

Enjoy.

crushed on him 😘Where stories live. Discover now