Begining

586 96 31
                                    

මට සමාවෙන්න way. මන් කරපු හැමදේකට ම

ඒත් කායි අනේ මන් ඔයාගෙන් ඉල්ලන්නෙ එක දෙයයි මට මගෙ kim ව ගෙනත් දෙන්න අනේ....

මේ හැමදෙයක්ම මන් හින්දනේ මන් ඒ දෙවල් හරි ගස්සනම් way...අපි යමුකො ඔයාගෙ ගෙදර...

.........................................................................

Bell ring

අහ් මල්ලි ගෙදර ආවද...soda ත් ඉන්නෙ..එතකොට මේ කව්ද ඔයාගෙ යාලුවෙක්ද ?අනිත් කෙනා..

ඔව් මගෙ යාලුවෙක්...way kai දිහා බැලුවෙ හැමදේට ම සමාව දුන්න වගේ mood එකකින්..ඔව් kai අපෙ යාලුවෙක් soda ත් ඒක ම කිව්වා...
අනිත් කෙනා suho කායි ගෙ යාලුවා..

Way ගෙ hyung මට ඔයාට දෙයක් කියන්න තියනවා.මමයි ඔයාට එදා kim ගැන call එකක් දුන්නෙ...
අපි දෙන්නා ටිකක් තනියෙන් කතා කරමුද?

.........................................................................
Kai හැමදෙයක් ම hyung ට කිව්වා..

අනේ මට සමාවෙන්න...

ඒකට කමක් නෑ දැන් ඔක්කොම ඉවරනෙහ්...මමත් මෝඩයා උනා.මටත් තිබ්බෙ හැමදේම හොයලා ඒ ලමයාට කතා කරන්න...

හැමෝම එන්න සාලෙට අපිට කරන්න වැඩක් තියනවා..අපි කොහොම හරි කිම් මල්ලිව හොයාගමු..මගෙයි කායි මල්ලිගෙ වැරැද්දෙන්නෙහ් මේ හැමදේම වුනේ...

Hyung thankx ඔයාට...

තෑන්ක්ස් කරන්න එපා....ඔයාට ඔයාගෙ ආදරේ හොයලා දෙන මගෙ යුතුකම...😊

එයා කොහෙද ඇත්තෙ..

මන් හිතන්නෙ මන් දන්නවා එයා ඉන්න තැන..kai කිව්වා..

ඕ මට හිතාගත්තැකි මේ ටික දවසට jiya කිම් එක්ක ගොඩක් යාලු වුනා.මන් ඒක සෙල්ලමකට ත් ගත්තා ඒකටත් සොරි way ඒ නිසා kim ඇත්තෙ එහෙ....

ඔ මටත් එහෙම හිතෙනවා..soda කිව්වා.මන් ජියාගෙන් අහන්නම් ඉන්න...

Soda callin to jiya...

හලෝ ජියා...

ඕ කියන්න සෝඩා..

අනේ ජියා මගෙ කිම් ඔයත් එක්කද?

අහ් way ඔයත් ඉන්නවද...මන් දන්නෙත් නෑ ඊයෙ ඉදන් අපේ ගෙදර කිම් ඉන්නවා...ඔයා ගැනම කිය කිය අඩනවා.කිසිම දෙයක් කාලත් නෑ...මොකක්ද වුනේ කිව්වෙත් නෑ..කිව්ව එකම දේ ඔයාගෙන් එයා ඈත් වෙනවා කියලා විතරයි...

මන් එනවා ජියා ඔහෙට දැන්මම....

මමත් එනවා soda,hyung,kai තුන්දෙනාමත් කිව්වා..

යමූ...හැමෝටම තෑන්ක්ස්...😌

At jiya s house...

Way: කිම් ඔයා හොදින්ද?

Kim: මන් නරක කෙනෙක් way මගෙන් ඈතට වෙලා ඉන්න...

නෑ කිම් ඔයා එහෙම නෑ හැමෝම ඒක දන්නවා hyung දන්නවා හොදම දේ තමා kai මාත් එක්ක...

ඔයා ගෙ තමා දැන් මන් හැමදාම මට ඔයාගෙ උනුසම හැමදාම ඕනෙ...

මන් හිමීට නැමිලා කිම් ගෙ තොල් වෙලින් අල්ල ගත්තා...

මොන දේ උනත් ඔයාගෙ විතරමයි මන්...

මෙහ් soda මටත් ඔයාගෙන් දෙයක් අහන්න තියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙහ් soda මටත් ඔයාගෙන් දෙයක් අහන්න තියේ...kai කිව්වා....

අහ් මගෙන් කැමතිද කියලනෙ අහන්නෙ..තමුසෙ හොද ලමෙක් වෙච්ච හින්ද හා කියන්නම්කො..

මොකක් ඔයා කොහොමද දන්නෙ...

Hyung කිව්වෙ 🤭....

hyung :හැමදේම හොදින් විසදුනු එකේ අපි හැමෝම ගෙදර යන්ද....kimකන්නත් ඕනෙනෙහ්....

මේක මගෙ කතාවෙ අවසානෙ උනාට එයාලගෙ කතාවෙ ආරම්බෙ වෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.........................................................................මේක මගෙ කතාවෙ අවසානෙ උනාට එයාලගෙ කතාවෙ ආරම්බෙ වෙයි..😍

මාත් එක්ක හිටපු හැමෝටම තැන්කූ..

ඒ වගේම තමා අනේ අදවත් මට මේ කතාවෙ අඩුපාඩු කියන්න කියල ඉල්ලනවා...

මන් තව කතාවක් ලියන්න ඉන්නෙ ඒකට අඩුපාඩු හදාගන්න ඕනෙනෙහ් අදහස් ඔක්කොම ඒනිසා කියම් පල..

අලුත් කතාවක් ලියන්න ඉන්න හින්දා profile එක පැත්තෙ ඇහැක් දාන් ඉන්න

Bye stay safe.....

............chamiX.............🌺🍃

You've reached the end of published parts.

⏰ Last updated: Mar 17, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

crushed on him 😘Where stories live. Discover now