mine

335 86 4
                                    

kai :කෝ ඔයාගෙ යාලුවා jiya ගෙ boyfriend ? 😏

Way: ඒ කව්ද jiya ගෙ bf ව මන් දන්නෙ නෑනෙ..

Kai: ඇයි අනේ kim 🤭 jiya ගෙනෙහ් දන්නෙ නැද්ද?

Way: පිස්සු කියවනවාද අහ්...

Kai: මොකද සද්දෙ අහ් මැරුම් කන්න ඕනෙද?....kimjiya ගෙනෙහ් ඒක වත් දන්නෙ නැද්ද..

එහෙම කියාගෙන kai මගෙ අතින් අල්ලන් හයියෙන් මිරිකන්න ගත්තා.

අහ් kai මට රිදෙනවා මාව අතාරිනවා kim  jiya ගෙ නෙමේ kim....

මන් එයාගෙ..අපි දෙන්න මැද්දට kim එක සැරේම කඩාපාත් වුනේ එහෙම කියාගෙන..
ඒත් එක්කම kai ගෙ අත හයියෙන් ගසලා දාපු kim kai ගෙ මූනට හයියෙන් ගැහුවෙ එයාව විසිවෙලා වැටෙන්න.

මන් පස්සෙ බලාගන්නම් දෙන්නා ගැනම..kai එහෙම කියල නැගිටලා අපි දෙන්න දිහා රවලා මිනීමරන මූනක් දාල යන්න ගියා..

අදින් පස්සෙ දිගටම මන් ඔයත් එක්ක ඉන්නවා.kim කිව්වෙ මගෙ කරට අත ද ගන්න ගමන්.
මන් ඔයාට කෑමත් ගෙනාවා.😘

Kai pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kai pov...

මුන් දෙන්න...ආශ් මන් කරන්නම්කො හොද වැඩක්...
එහ් tul හොයාගනින් ඉස්කෝලෙ රෙජිස්ටරේ මට දැනගන්න ඕනෙ way ගෙ hyung ගෙ නම්බරෙ...rejister  තියෙන්නම ඕනෙනෙහ් 😏...

මෙන්න kai..

මන් ෆෝන් එක අරන් hyung ගෙ නම්බරේ  ට call එකක් ගත්තා..

හලෝ කව්ද මේ...

අහ් මන් way ගෙ පන්තියෙ ලමෙක්...මේ දවස් වල way හැමතැනම කෙල්ලො කොල්ලො ඉන්න කොල්ලෙක්ට රැවටිලා ඉන්නෙ...එයාත් wayගෙ ගෙදරමයි ඉන්නෙ.උගෙ නම kim පුලුවන් තරම් ඉක්මනට way ව උගෙන් ඈත් කරන්න.නැත්තන් way මයි කරදරේ වැටෙන්නෙ...

අහ් මන් හොයලා බලන්නම්...

දැන බලමු තව කොච්චර කාලයක් happy එකේ ඉදීද කියලා 😏.

දැන බලමු තව කොච්චර කාලයක් happy එකේ ඉදීද කියලා 😏

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

........................................................................
මට විතරද හිතෙන්නෙ කතාව ඉවර වෙන්න ලගයි කියලා..

crushed on him 😘Where stories live. Discover now