first kiss......

461 101 23
                                    



ඔලුව ගොඩක් රිදෙනවා. හරියට හයියෙන් ගලක ගහල වගේ.මට මොකද වුනේ.........😧

ඒ වෙලාවෙම මගෙ හිතේ ආයෙත් අර හැගීම.............

අනේ ඒ කියන්නෙ kim jiya යාලුද? අනේ මට මේව තවදුරටත් දරාගෙන ඉන්න බෑ...මොකද මාව මැරිල ගියෙ නැත්තෙ.😓

අහ් way නැගිට්ටද..ඔයාට හොදටම උන ගත්තනෙ..මේ බේත් ටික බොන්නකො..kim ඇවිත් මගෙ ඇද ලගින් වාඩි වුනා.

kim ඇවිත් මගෙ ඇද ලගින් වාඩි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

kim: ඒ කොල්ලො මොකද way අඩන්නෙ..

Way: අනේ kim මට තවදුරටත් මේක දරාගන්න බෑ...😓අනේ මාව මැරිල යනවනම් හොදා...

Kim:  මොකක්ද ප්‍රශ්නෙ.ඔයා මේ ටිකේම හරිම අමුතුයි...

Way: එයා මට කවදාවත් කැමති වෙන්නෙ නෑ.....

Kim: කව්ද ඒ way???

Way: එයාගෙ නම kim......

Kim: ඒ මමද way

එහෙම කියල එයා ඇදෙන් නැගිට්ටෙ මගෙ කාමරෙන් යන්න..😓මන් මේක බලාපොරොත්තු වුනා...

ඔයා මාව මග අරිනවද කිම්..ඔයා යන්න මන් මේක බලාපොරොත්තු වුනා.ඇස් වලින් එකදිගට වැටෙන කදුලු පිහදාන ගමන්....ඔයා jiya ත් එක්ක සතුටින් ඉන්න ..ඔයා යන්න...බායි ඒ ක මන් කිව්ව නෙමේ මගේ කටින් කියවුනා.

ඒත් එක්කම ආපස්සට හැරුනු kim එයාගෙ තොල් වලින් මගේ තොල් අල්ල ගත්තා..
ඔයා මගෙ විතරමයි..මමත් ඔයාගෙ විතරමයි jiya කියන්නෙ මගෙ හොදම යාලුවෙක් විතරයි..way

ඒත් kai කිව්වා.

ඒව ගැන හිතන්න එපා දැන් මන් ඉන්නවනෙ.

ඒව ගැන හිතන්න එපා දැන් මන් ඉන්නවනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.......................................................................
ඔහ් way  දැන් නිදාගමු රෑ වෙලානෙ... දැන් ඇති නේද මේ පොත් කියෙව්වා....

(ඒ දෙන්නා පොතක් කියවලා වෙන මොනවත් කරලා නෑ😏)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඒ දෙන්නා පොතක් කියවලා වෙන මොනවත් කරලා නෑ😏)

Way සීතලද?

ඔව් ටිකක්....

Kim මගෙ ඇග අස්සෙන් අත දාල එයාට තුරුලු කර ගත්තා.

දැන්?

දැන් සීතල නෑ හුම්...😁😊

ගුඩ් නයිට් කිම්...

Good night way....

Good night way

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

No one pov........

එයාල දෙන්නා එකිනෙකාට තුරුලු වෙලා නිදාගත්තා කලින් පාර වගේ නෙමේ මේ පාර දෙන්නම හරිම ආදරෙන් තුරුලු වෙලා හිටියා...way ට දැන් නම් සතුටු ඇති හැම දුක හිතෙන ප්‍රශ්නයක් ම ඉවර වුන නිසා...😘



crushed on him 😘Where stories live. Discover now