Chapter 14

159 42 27
                                    

Byun baekhyun 's POV

මමයි ස්‍යෝජිනුයි ක්‍යුන්ග්සූ ගාව හිටියෙ චැන්‍යොල් ක්‍යුන්ග්සූ ගෙ බෙහෙත් ටික අරන් එනෙකන්. එයා එන්න ටිකක් පරක්කු උනා. නොපෙන්නුවට මටත් පොඩි බයක් තිබුනා මොකද එයා මගෙ යාලුවනෙ. ටික වෙලාවකින් එයා ආවා. එයා ගොඩක් තුවාල වෙලා හිටියේ. මට හිතුනා එයා මොනවහරි දෙයක් හංගනවා කියලා. ස්‍යෝ ජින් එයා එක්ක බෙහෙත් දාගන්න යන්න ඇහුවම මම එයාව නවත්තල මම චැන්‍යොල් එක්ක ගියා. එයා හංගං හිටපු දේ මට දැනගන්න ඕන උනා.
( මොනාද දන්නෑ හංගං හිටියෙ චොකලට් එකක්වත් උනොත් හොදයි කන්න පුලුවන්නෙ 🤔)

අඩේ ඕතරයෝ ඇත්තටම චොකලට්ටුවක්ද දන්නෑ බං ( බේඛ්‍යුන් )

ඒයි මේ බෙකෝ මම මැදින් ඇඩ් දැම්මට ඔයා දාන්න එපා මිනිහෝ හරියට රගපානවකෝ 😒. ( ඕතරයා )

සමාවෙන්න මං යනෝ චැනීට බෙහෙත් දාන්න ( බේඛ්‍යුන් )

දුප් ( ඕතරයා )

..............................

මම චැන්‍යොල් ට බෙහෙත් දාගෙන ඇවිදගෙන ආවා.

" මේ චැන්‍යොලා ! "

" වේ ? "

" ඔයා අපෙන් මොනාහරි හංගනව නේ "

" ඇයි එහෙම අහන්නේ ? "

" ඔයා අද එන්නත් පරක්කු උනා, ඒ මදිවට හොදටම තුවාලත් වෙලා , ඇත්තම කියන්න මොනාද උනේ "

" හහ්හ් මම මේක හංගං ඉදල ඉතින් මොනා කරන්නද ?"

" ම්වෝ?? මොකද්ද උනේ ??? "

" මම අද ක්‍යුන්ග්සූ ට බෙහෙත් ගන්න යනකොට... ලිෆ්ට් එකේදි මිනිහෙක් ක්‍යුන්ග්සූ ගැන කතා කරනවා ඇහුනා. ඉතින් ඒ මිනිහ එක්ක වලියක් දාගත්තා. ඒ මදිවට පොලිසිත් ගියා 😒"

" මොකක් එච්චර දේවල් වෙලත් මොකුත් කිව්වෙ නැත්තෙ ඇයි ? "

" කොහොමද කියන්නෙ ක්‍යුන්ග්සූ ට කියන්න පුලුවන්ද මම එයා නිසා පොලිසි ගියා කියල . මොක උනත් මට ශුවර් අපේ ක්‍යුන්ග්සූ ගෙ සිද්දිය එක්ක ඒ මනුස්සයගෙ මොකක් හරි සම්බන්දයක් තියෙනවා "

" ඒ කිව්වෙ මට තේරුන්නෑ ?"

" මටත් තේරෙන්නෑ . ඒත් ඒ මනුස්සයා ඒ වෙලාවෙ ක්‍යුන්ග්සූ ගැන කතා උනේ මට ඒක හොදටම ඇහුනා 😑"

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now