Chapter 22

132 32 10
                                    

Doh kyungsoo 's POV

මට කෝල් එකක් ආවා. මම කවුද කියල බලන්නැතුව ඒක answer  කලා.

" යොබුසෙයෝ "

" ක්‍යුන්ග්සුයා !"

ඒ.... එ කටහඬ ස්‍යෝ ජින් ගෙ නේද ?

" ස්‍යෝ ජින්.. මෙ ඔයාද ? "

" ක්‍යුන්ග්සුයා ! මාව බේරගන්නකෝ "

" ඔයා කොහෙද ඉන්නෙ ?? "

" දන්නෑ . හැමතැනම කරුවලයි . මම හිරවෙලා "

" ක්‍යුන්ග්සූ !! ස්‍යෝ ජින්ද " ( වොල්හා )

" මොකක් ස්‍යෝ ජින් ???" ( බේඛ්‍යුන් )

" මටත් කතා කරන්න ඕන දෙන්නකෝ " ( වොල්හා )

"ටිකක් ඉන්න 😡.. ස්‍යෝ ජින් , ඔයා .,

දඩස්...!!!

එයා හිටපු තැනින් සද්දයක් ආව. මම ඒ සද්දෙට ටිකක් ගැස්සුනා .

" සො.. ස්‍යෝ ජින් ? ඔයා හොඳින්ද ? 😶. කතා කරන්නකෝ . ස්‍යෝ ජිනා!! ඇයි ඔයා කතා කරන්නැත්තේ ?? "

" ඇයි මොකද උනේ ? එයා කතා කරන්නැද්ද " ( වොල්හා )

එයා ෆෝන් එක කට් කලා .

" ක්‍යුන්ග්සුයා , එයා මොනවද කිව්වෙ ඇයි කට් කලේ ?"

" කට් උනා 😶. එතනින් සද්දයක් ආව . එයා ... එයා හොදින් ඇති නේද ?"

" මොකද්ද .., සද්දයක් ආවා . ආයි අරන් බලන්න "

මම ස්‍යෝ ජින්ට ආයිමත් කෝල කලා. ඒත් ෆෝන් එක වැඩ කලේ නෑ .

" වැඩ කරන්නෑනෙ "

" යමු යමු " ( වොල්හා )

" කොහෙද ?"

" officer chanwook ව  හම්බෙන්න "

" දැන් . ඉස්කෝලෙ ඉවර නැනෙ "

" පැනල යමු! ඉස්කෝලෙ වගේද ස්‍යෝ ජින් . "

" කොහොමද පනින්නෙ " ( බේඛ්‍යුන් )

" අර අතන තාප්පෙන් , එතන අර පඩිය වගේ තැනට නැගල. එහා පැත්තට යන්න පුලුවන් "

" අහුවෙයිද?"

" නෑ නෑ යමු , චැන්‍යොල් , ඔයා උස නිසා ඔයා මුලින්ම යන්න . බේඛ්‍යුන් ඔයා ඇතුලෙ ඉදන් උදව් කරන්න ඔයාට තනියම පනින්න පුලුවන්නෙ . එතකොට ක්‍යුන්ග්සූ ඔයත් චැන්‍යොල් එක්කම මුලින් පනින්න . හරිනෙ "

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now