Chapter 25

157 29 5
                                    

Yeo jingoo's POV

" උරි අදල් ජින්ගුයා 🤗"

" ඔ..ඔම්මා 😮"

" දේ , ඔයාගෙ ඔම්මා තමයි "

" ඔම්මා 😢 බොගොසිප්තා ඔම්මා 😢"

" නදු 🤗"

" ඔම්මා ආයි කවදාවත් මාව දාල යන්නෑ නේද . ඔම්ම ඇයි මොකුත් කියන්නැත්තේ "

"මියානේ ජින්ගුයා 😢 මට ආයි ඔයා ගාවට එන්න බැ . "

" ඔම්මා 😢 ඔයා නැතුව පාලුයි "

" අරායෝ 🤗 ඒත් ජින්ගුයා ඔයා ඔම්ම කියපු දේවල් මොකුත් අහල නෑනෙ "

" මොනාද ඔම්මා "

" මම ඔයාට කියල දීලා තියෙනවා . අපට අයිති නැති දේවල් බලෙන් අයිති කරගන්න හදන්න එපා කියලා . ඔයා ඒක ඇහුවෙ නෑනෙ "

" ඔම්මා ... මම .."

" ඒ ලමයට යන්න දෙන්න 🤗. මම දන්නවා 🤗 ඔයා ඔම්ම කියන දේ අහනව කියලා . අහනව නේද ?"

" දේ ඔම්මා 😢 "

" ම්ම්. එහෙනම් දැන් මම යන්න ඕන "

" ඔම්මා 😢 කජිමා "

" බියානෙ 😢 මට යන්න වෙනවා 😢"

" ඔම්මා...ඔම්මා..ඔම්මා....!!"

මගේ ඇස් දෙක ඇරුනා. ඒක හීනයක් .

" ඔම්මා 😢 "

( ඒ ලමයට යන්න දෙන්න 🤗)

" ඒත් මම ඒක කරන්නෙ කොහොමද 😢. ඒත් ඔම්මට පිටුපාන්න බෑ මට "

දඩජ්ජජජරාස්ස්ස්ස්ස් .

" මො..මොකද්ද ඒ සද්දෙ ?"

" යා යා ඔහොම ඉන්නවා යා 😡😡"

ස්‍යෝ ජින් එයා හිටපු කාමරේ ජනේලයක් බිඳගෙන . අත් දෙකත් තුවාල වෙලා . එයා මම එතනට යනවත් එක්කම ඒ කඩපු ජනේලෙන් බිමට පැන්නා. එතන ටිකක් උස තැනක් නිසා එයා වැටුනා .

" යාහ් ස්‍යෝ ජිනා , මොනාද කරන්නෙ "

මම එයා වැටුන තැනට ගියා .

" ඔයාට රිදෙනවද ?"

" මොකක්? රිදෙනවද ? ඔයා දැන්ද මගෙන් ඒක අහන්නෙ ? පුලුවන්තරම් මට වද දීලා දීලා 😖 දැන් ඇයි රිදෙනවද අහන්නෙ ?"

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now