Chapter 19

130 36 14
                                    

Park wolha 's POV

මට බේඛ්‍යුන් ගෙන් කෝල් එකක් ආවා. එයා කිව්වා ස්‍යෝ ජින් ගිය තැනක් හොයාගන්න නෑ කියලා . මම ඒක යෝනටත් කියන්න ඕන නිසා එයාට කෝල් එකක් ගත්තා.

" ම්වෝ ස්‍යෝ ජින් ගිය තැන්ක් නෑ ?? "

" ඔව් යෝනා, මම නම් දන්නෑ මේ කෙල්ල කොහේ ගිහින්ද කියලා"

" ඒ කියන්නෙ ? මට තේරෙන්නෑ. එයා ක්‍යුන්ග්සූ එක්ක හවස ඇවිදින්න යනවා කියල ගියා. දැන් ක්‍යුන්ග්සූ කියනවා  එයා ගිය තැනක් නෑ කියලා . මොනාද මේ වෙන්නේ  "

" මටත් තේරෙන්නෑ යෝනා . අපි මේක පොලීසියට කියමුද ? "

" පොලීසියට ? කියන්න ඕනද ? මේ වෙලාවෙ වෙන කරන්න දේකුත් නෑ හැබැයි  "

" ඔව් , මේ  වෙලාවෙ කරන්න තියෙන එකම දේ, පොලීසියට කියන එක විතරයි  "

" එහෙනම් ඔයා එන්නකෝ අපි දෙන්නම යමු "

" හරි මම එන්නම් "

අපි දෙන්න එක්ක ඒ වෙලේම පොලීසියට ගියා. මම එතන හිටපු කෙනෙක්ට කතා කලා.

" excuse me sir අපි ආවේ .. "

" ටිකක් ඉන්න අපේ සර් තව ටිකකින් එයි . "

" ආ හරි සර් "

ටික වෙලාවකින් එයාලගෙ සර් ආවා .

( 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍)

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

( 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍)

වාව් එයා ගෙ ලස්සන 😍. මෙයා officer  කෙනෙක්ද 😍 නැත්තම්.....

A/N :- යා වොල්හා 😤 මගෙන් මොකුත් නාහා ගියපු වැඩේ කරපං 😤.

ඔහ් මට අමතක උනා. මමයි යෝනයි එයා ගාවට ගියා.

" ඔය ලමයි මොකද? "

" සර් අපි ආවෙ entry එකක් දාන්න "

ONLY YOU ( Completed ☑️)Où les histoires vivent. Découvrez maintenant