Chapter 16

140 38 14
                                    

Kim seo jin's POV

කොහොමහරි මම හොස්පිටල් එකෙන් මාරු වෙලා ඇවිල්ලා ක්‍යුන්ග්සූ ඉන්න තැනට ආවා . ටිකක් අවුල් වෙලා නිසා මම මුලින්ම ගේ ටිකක් අස් කලා . ඊට පස්සෙ කුකින් වැඩ පටන් ගත්තා . මම හොද චෙෆ් කෙනෙක් නෙමේ ඒත් පුලුවන් හොදම විදිහට හැදුවා. මම කෑම හදල ඉවර වෙනකොටම වගේ ක්‍යුන්ග්සූ ආවා. එයා ආවෙ නිකන් මාටිං සමෝස සුවදට සුවදාආආආඅයි ගාගෙන එනව වගේ 😂. 

" මට මෙච්චර උදව් කරනවට තැන්ක් යු " ( ක්‍යුන්ග්සූ )

" එහෙම නෑ ලෙඩා හින්ද මේවා කරන්නේ "

" ඕ එහෙමද "     ප්‍රශංසා කෙසේවෙතත් ටොක්කක් නම් හම්බුනා. ඒ එයා තෑන්ක්ස් කරන විදිහද කොහෙද .

" යා රිදුනා "

" මියන් "

" එන්න කමු "

" වාහ් මේවනම් ගොඩක් රස පාටයි "

"එන්න ස්‍යෝජින් ඔයත් කන්න " ( චැන්‍යොල් )

" මම කන්නැතුව 😌"

බුද්දාම්මේ!!! රස කෙසේවෙතත් මගෙ කෑම වල සැර 🤯. මාර සැරයි කට ගිනිගන්නව වගේ 🤯. මෙයාල කොහොමද කිසි ගානක් නැතුව කන්නෙ . සැර උන වෙලාවල් වලට මට කිරි ටිකක් බිව්වම වැඩේ හරි.

" හෑ 🤯🤯  . සැරාආආයි කිරි නැද්ද ? මට කිරි ඕන "

" ආ ෆ්‍රිජ් එකේ ඇති " ( චැන්‍යොල් )

කිරි එක්ක ගත්ත ගමන්ම බොතලේම හිස් කලා. අම්මෝ ඒ කිරි එක මරු. නිකන් කැරකිල්ල වගේ. කෙලින් ඉන්නත් පන නෑ වගේ . වැනෙනව වගේ. මට මොකද මේ වෙලා තියෙන්නෙ .

" ඔම්මෝඔ "

බැලන්ස් නැතුව වැටෙන්නත් ගියා. හොද වෙලාවට වැටුන්නෑ.

Doh kyungsoo 's POV  

" ක්‍යුන්ග්සුයා ......!!!! ක්‍යුන්ග්සුයා .....!!! "

" ස්‍යෝ ජිනා ඔයාට මොකද උනේ "

" යා ක්‍යුන්ග්සුයා ඔයා ඕඕඔයාආඅ ගොඩාආඅක් කොටයි හ හ හා 😂"

" මොකද්ද එකපාරටම මෙයාට උනෙ . "

" මට ??? මට මොනාද වෙලා තියෙන්නේ " 

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now