Last Chapter

238 36 24
                                    

Doh kyungsoo 's POV

" ස්‍යෝ ජින් මොනාද කිව්වෙ " ( Chanwook )

" එයා yeoli school street එකේ දෙවනි බස් හෝල්ට් එකේ ඉන්නවලු . එක්කන් යන්න එන්නලු 😒"

" කට්ටියම යමු "( chanwook )

" ආ නෑ නෑ. පොලිසිය එක්කන් එන්න එපා කිව්වා "

" ම්වෝ? පොලිසිය එපා ? හහ් මෙච්චර දවස් අපි එයාව හෙව්වෙ ඔය විදිහට අපිවඑපා කියන්නද ? අපි පව් නැද්ද 😒"

" සමහර විට අර මනුස්සය එපා කිව්වද දන්නෑ 🙂"

" එයා හොදින් ඉන්නවද කියල බලන්න. මම විතරක් හරි එන්නම් 😒 මගේ කාර් එකේ යමු "

" හ්ම්ම් "

" ඔයයි ස්‍යෝජින් ගෙ යාලුවො දෙන්නයි එන්න 😒 ඔය හැමෝටම මගෙ කාර් එකේ ඉඩ නෑ . 😒"

" හරි හරි අපට එන්න ඕන නෑ 🙄" ( Baekhyun )

" යමුද? ස්‍යෝ ජින් බලාගෙන ඇති "

එයාල ටික දෙනා chanwook ගෙ කාර් එකේ ස්‍යෝ ජින් හිටපු තැනට ගියා.

" අර අතන වාඩිවෙලා ඉන්නෙ ස්‍යෝජින් නේද 👀" ( yeona)

" අහ් එයාද ස්‍යෝ ජින් කියන්නෙ "( Chanwook )

" ඔව් ඒ ස්‍යෝ ජින් තමයි " ( Kyungsoo )

" කියෝ 🌚" ( chanwook )

" එයා කියුට් තමයි 😏 එයා දිහා වැඩිය නොබල ඉන්න " ( Chanwook )

ස්‍යෝ ජින් ඉන්න තැනින් අපි කාර් එක නැවැත්තුවා. අපිව දැක්කම ස්‍යෝ ජින් හිනා උනා 😁. එයාගෙ හිනාව දැක්කම මටත් ලොකු සැනසීමක් ආවා. ඒත් අද මට ඒක දැක්කම හොම්බට දෙක තුනක් අනින්න හිතුනා 😒. හරිනම් මේ වගේ දේකදි මාව හම්බුනාම අඩුගානෙ අඩාගෙන ඇවිත් මාව බදාගන්න ඕන . ඒත් හිනාවෙනවා 🙄.

" ක්‍යුන්ග්සුයා ..... 😘😘"

" ඔයා කොහොමද් පැනගත්තේ ?"

" මම පැනල ආවෙ නැහැ. එයා මට යන්න දුන්න 😁"

" යන්න දෙනව කියල දන්නවනම් අපි මෙච්චර මහන්සි වෙන්නෑ " ( chanwook )

" මට ගොඩක් බඩගිනී. " ( seo jin )

" අනේ සුදූ. ඔයා හොදින් නේද 😥"( wolha)

ONLY YOU ( Completed ☑️)Место, где живут истории. Откройте их для себя