Chapter 24

128 28 4
                                    

Author's POV

Yeo jingoo . එයා තමයි මේ කතාවෙ දුෂ්ටයා. ඒත් එයා ඇත්තටම දුෂ්ටයෙක් නෙවෙයි. එයා ගොඩක් හොද කෙනෙක්. ඒ වගේම ගොඩක් දක්ෂයි. අවුරුදු හයේදි එයාට එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නැති උනා . ඒ වෙලාවෙදි එයා ගොඩක් හිතින් වැටුනා. එයාලා නැති උනෙ accident  එකකින්.

අම්මගෙයි තාත්තගෙයි සොහොන ගාව අඩ අඩ ඉන්නකොට තමයි මෙයාට මුලින්ම ස්‍යෝ ජින්ව හම්බවුනේ . එයා ඒ වෙලාවෙ ඉදන් ස්‍යෝ ජින්ට ආදරේ කරන්න ගත්තා. එයාට කවදාවත් ස්‍යෝ ජින් ගෙ මූන අමතක උනේ නෑ.

අම්මයි තාත්තයි එයා දාල ගියාට පස්සෙ එයා මානසිකව වැටුනා. ඒත් එයා ඒක එයාගෙ අනාගතේට බාදාවක් කරගත්තෙ නෑ.

ඒත් එයාගෙ වටේ ඉන්න ඉරිසියා කාරයෝ එයාට ඉස්සරහට යන්න දුන්නෙ  නෑ. එයාට අම්මයි තාත්තයි  නෑ කියල වෙනස්කම් කරන්න ගත්තා.

~~~~~~~~Falshback~~~~~~~~~

" ලමයි හැමෝම වාඩි වෙන්න. ඔයාලගෙ ලකුනු දෙන්න යන්නෙ . මේ සැරේ ලමයි හොදට ලියල තියෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි බැහැල තියෙන්නේ. මම නම කිව්වම ඇවිල්ල අරගන්න. "

Oh nam joo ...
lee dohwa..
Shin yi ji..

පන්තියෙ පලවෙනියා තමයි .... Yeo jingoo 🎉️🎉️.

" ඌ ද මේ පාරත් පලවෙනියා 🤬"

සර් ක්ලාස් එකෙන් ගියා. ජින්ගු ක්ලාස් එකෙන් එලියට යන්න හදනකොට කොල්ලො වගයක් ඇවිල්ල එයාව වටකරගත්තා.

" කොහෙද යන්නෙ අපේ champion 😏"

" මට යන්න දෙන්න "

" පන්තියෙ පලවෙනියා උනා කියල හරි ඔලුවෙන් නේද ඉන්නෙ 😏"

" අනෙ නැහැ . "

" මුගෙ කට වැඩී. මෙයාව අරන් එන්න "

එයාල එයාව ඉස්කෝලෙ ඒ building එකේ  rooftop  එකට එක්කන් ගියා.

" මොකටද මාව මෙතනට එක්කන් ආවේ "

" ඔයාට පුලුවන්ද අපට උගන්නන්න 😏"

" මට බැරි කම්ක් නැ 😏 . හැබැයි දෙයක් ඉල්ලනකොට ඔයිට වඩා වැදගත් විදිහට ඉල්ලන්න බැරිද ?"

" හහ් 😏 මෙයා බලන්නකෝ . අනාථයා 😡"

" මොකද්ද තමුසෙ කිව්වෙ ? අනාථයා "

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now