Chapter 5

253 55 17
                                    

Kim seo jin 's POV

" ඔහ් හායි ඔයත් කුනු විසික් කරන්න ආවද "

" ඕ ඔයා  මේ ලගද ඉන්නේ"

එතනට ඇවිත් හිටියේ ඉස්කෝලෙදි මට හම්බෙච්ච කොට මනුස්සයා.

" ඔව් අපි මේ ලග ඉන්නේ "

" දෙපාරක්ම හම්බුනා. ඒත් නම දැනගන්න බැරි උනා 😁. මේ ඔයාගේ නම මොකද්ද? "

" මම Doh kyungsoo කොහොමද ඔයාට"    එයා මට අතක් දික් කරන ගමන් කිව්වා.

" මම Kim seo jin 😁. "

" අද වැටුන වෙලාවෙ ඔයාට මොකුත් Damage එකක් උනේ නෑනෙ "

" නෑ නෑ උන එකම දේ චේන් එක නැති උන එක විතරයි ඒක ඉතින් ඔයා හොයල දුන්නනේ  😁. මම දැන් යන්න ඕන අම්ම බලන් ඇති ."

" ඔව් මමත් යන්න ඕන අර දෙන්නා අරහෙ මොන පිස්සුවක් නටනවද දන්නෑ"

" ඔයාල එකටමද ඉන්නේ "

" ඔව් අපි තුන් දෙනා එකට ඉන්නේ 😁. "

" අහ් හරි මම දැන් යන්නම් බායි "

" හරි බායි "

Doh kyungsoo  ඒ නමත් හොදයි . යන යන හැමතැනදිම එයාව හම්බෙනවා. මගේ ආත්මසහකාරයාද 🤔. මොනාද මේ හිතන්නේ එයා ඔයාගෙ ආත්ම සහකාරයා වෙන්නේ කොහොමද. ඒත් එහෙම නොවෙන්න හේතුවකුත් නෑනෙ 🤭.
ඔය වගේ එක එක විකාර මට හිතෙන්න ගත්තා.

" ඕ ස්‍යෝ ජිනා ඔයා ආවද? එන්න කන්න "

" හා "

මම ගිහින් කෑම මේසෙන් වාඩි උනා.

" මොනාද ඔච්චර කල්පනා කරන්නේ "

රාමෙන්  පිගානක් මේස උඩින් තියන ගමන් අම්මා මගෙන් ඇහුවා.

" මොකුත් නැහ් . "     අම්මට ඉතින් මම හැරෙනකොට මොකටද හැරෙන්නෙ කියලා කියන්න පුලුවන්නේ.

" මොකුත් නැ ඔයාට විශ්වාසද 🤨. "

" මොනාද අනේ අහන්නේ මොකුත් නෑ කිව්වනේ. අම්මෝ බඩගිනී මම කනවා "

අමාරුවෙන් මම බේරුනා. අම්ම මට දීපු රාමෙන් පිගානටම වැඩේ දීලා මම මගේ කාමරේට ගියා .
වොල්හගෙන් කෝල එකක් ආවා. අර කොට මනුස්සයා නිසා මෙයාල එක්ක මම තරහ උනා කියලත් අමතක උනා.

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now