.තුන:- ඒ කම්මුල්..

309 62 48
                                    


Someone's POV


"අලේ..........................ව්ව්!! කෝම ද අලේ මනුෂ්ෂ‍යෙක් මිච්චර හුරතල් වින්නේ.....!! අඩ්ඩේ... ඒ mochi කම්මුල්! අඩී.... ඊව අල්ලල මිරීකන්න හිතෙනෝ රතූ වෙනකන්...! අඃ! ඒ කරන්න ගිහිම් ඒ මුවහත් පිහි තලේ වාගෙ තීන jawline එකට මගේ අත් කැපිල ගියොත් ඒම...! අනේ ඒත් කමක් නෑ අඩේ ඒවයෙන්නෙ කැපුනත් කැපෙන්නෙ..! ආයිශ්.. ඊ දිලිෂෙන ඇෂ් ඩෙක! AAAWWWWWWW.... මට බෑ ඌයි මං මැරෙනව!!!! එයැයි නං undercover demigod කෙනෙක් ද කොහෙ ද.. නෑ නෑ! Angel කෙනෙක් වෙන්ටෝන. Aaaarrrrrrrggggghhhhhh!"

"මොන කෙහෙල් කිරි ඇවරියක් ද බං ඔය හැමදා ම කියවන්නේ..? මං දන්නව තවුසෙ Jiminට ෆුල් ලයින් කියල ඒත් උඹ දන්නවනෙ බං ඕක හරියන මඟුලක් නෙමේ කියල.. ඔන්න ඔහේ හිත හදාගන පාඩමක් බලා ගනින් බං." හය්යූ Shin Ji Ah, stob it.


"අනේ ටෝ කට වහගනිම්! ඉදකිම් මගෙ අති අලංකෘත ඉමැජිනේසන් එක කෑවනෙ ඉටිම්."

"Live a life බන්ග්. අනේ මන්ද ඔහේ නං."


"I AM living my lifeu.. මේක තමා හොඳ ම විදිය. අනික ඔය ඇත්ත වෙඩිම්වලට වඩා one-sided love හොඳයි බන්. කිසී ම තහනමක් නෑනෙ.. අනී ඉයැයි මාාාල කියුත් ඊයි....!! Uwuuuu!!!"

"ආහ්! කැත හිත. මොනා ද ඔය හිතන්නෙ ආ? ඒව නං කවදාවත් බැරිවෙයි මණික. දැනට කී පාරක් නං කියල ට්‍රයි කළා ද කියහං බලන්න ආ?"


"🎼Try and tryyyy.. One day you can flyyyy.. Ooo ooo oooo🎶..." මං rhyme කළා.

"ම්ම් හ්ම් මොකක්හරි. තොගෙ ඔක්කොම ගොබ්බ මෝල් අයිඩියා වලටත් උදව් කරන මං තමා මෙතන මී හරකා. මොකට ද? අර කොහෙ ද යන වල් කොස් ඇට රිලවෙක් ව යාළු කරගන්න. මිත්තණීගෙ වස්ත්‍රෙ."


"ඇහ්? ඔහේ දැන් ද ඒක දන්නෙ?"

"මොකද් ද?"


"තෞසෙ අංක එකේ ගොන් බඳින කණුවක් කියල."

"තෝ- මොන ඇව-"


"ඕව් හෝව් හෝව් හෝ. හෝ. අඩේ.. ආදලෙයි හරකෙක්ට තලම් මයෙ මණික...!!" පැනපු ගමන් මං බදා ගත්ත ඒකි ව. මං දන්නව මෙතන දි මෙයා දියවෙනව.

"ආ ආ ඇති ඇති. සෙද්ද."


"හී... ඒ මේ ඒක නෙවේ බං මේ අහපංකො. දන්නව ද දැන් උණු උණු ම නිවුෂ් එකහ්?" මං හැමදාමත් වගේ මහා ජොලියකින් අපේ සුපුරුදු කියවීම් චරියාව ආරම්භ කළා.

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now