(ノ◕ヮ◕)ノෂූකරයාගෙන් ෂූඛර පැටවුන්ට..*:・゚✧

142 19 132
                                    

ඉතිම් ඔන්න ඒ විදියට මං මෙතන ලිව්ව මුල් ම සහ ගොං ම එප් එප් එක හරියට ම අහවර වූ වගයි..!

පට්ට සතුටුයි.. මහා බරක් නිදහස් උණේ. ඇක්සෙප්ට් කළේවත් නැති කවර් ගොඩ පැත්තකට දාල මේක ලියල දැම්මෙ මට ම වදයක් නිසා.. හිකිස්...💔

ඇත්තට ම කිව්වොත් මට සූට්ටක්කත් ජුක නෑ මේක ඉවර වෙච්චි එක ගැන.. මොක ද මං මේ කතාවට ආස නෑ.. ලොකුවට ප්ලෑන් කරපු විකාරෙකුත් නෙමේ, ගොඩක් වෙලාවට ඔය එවෙලෙ හිතට ආපු අදහස්..

මං මුලින් ම චැප්ටර් 25ක් අදින්න උන්නෙ මහ ලොකුවට. පස්සෙ එපා වෙලා දහයකට බැස්සුව. ඒත් 10වෙනි එකට එද්දි තව ලියන්න ඒව හිතිල ඔන්න ඉතිම් 16 ධන 1ක් ම (එපිලොග්ග) ලීවා.

මට අවංකව ම කියම්නකො, විකාරයක් නේ ද මේක? මට එහෙම්ම ම යි හිතෙන්නෙ. ඔහෙලට හිතෙන දෙයක් කොටාගන යන්ටකෝ..👉🏻👈🏻✨

ඔයාල මේ කතාවට වෝට් නොකළට, මේක සෙයාර් නොකළට, කොටින් ම හරියට කියෙව්වෙ නැති උණත් මගෙන් නං කිසී තරහක් නෑ. මට මේ කතාව පෙන්නන්න බෑ. ආයි නං මේම බොළඳ මඟුල් ලියන්නෑ මම්පා.🤧💔🤙🏻ඒස්වාහා පුඃ!

තමන්ගෙ කතාව ම මෙහෙම රෝස්ට් කරන එක ම ඕටරයා මං ද දන්නෑ. ඒත් ඉටිම් මං ඇත්ත කීවෙ.

ආ තව දෙයක්. මේ කතාවෙ යම් තැනක් ලියන්න මං ඉන්ස්පයර් වෙච්චි එක ඉංග්‍රීසි පොතක් තියෙනවා. මේක කලින් නොකිව්ව ඒක ගැන මට ගිල්ටි නිස යි දැන් හරි කියන්නෙ.
ඒක තමයි Suga_Kim කියන ඕතර්ගෙ My Playboy කියන ෆෑන්ෆික්ෂන් එක.. ඉංග්‍රීසි ඒව කියවනවනං ඒ ඕතර්ගෙ කතා ගිහිං කියවන්න ඇත්තට ම හරි ම ලස්සනයි. මාත් පිස්සුවෙන් වගේ කියෙව්වෙ. ඒ ඕතර් දැන් වොට්පෑඩ් නෑ වගේ ම ඔන්ගොයින්ග් කතා ඔන්හෝල්ඩ්. ඒ වගේ ම එයා එක්ක මේ ගැන කතා කරනව තියා මෙන්ෂන් කරන්නත් මට තා ම චකිතයක් තියනව.. එයා 101K followersල ඉන්න තද ඕතර් කෙනෙක්. මං සාමාන්‍යෙන් එහෙම තැන්වල දි මුළුගැන්වෙන චරිතයක්. ඒක නිසා මෙහෙම හරි කියනවා..
ඉතිං ඔය කතාව කියෙව්වොත් ඔයාලට සමහරවිට තේරෙයි මං ඉන්ස්පයර් වෙච්චි තැන..

මං වැරදියි කියල හිතෙනවනං මට බැන්නට කමක් නෑ. බාරගන්නවා. මේ කතාව පටන් ගනිද්දි මං ආතල්ලෙකට ලිව්ව මිසක්ක මේ දේවල් ගැන ලොකු තේරුමක් තිබුණෙ නෑ. ඒත් වැරැද්දක් තේරුම් අරන් හදාගන්නව නං මං නරක නෑ කියල මං හිතනව.. මට නොකිය ඉන්න හිත් දුන්නෑ. 

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now