.දහහතර:- දෙගිඩියාව..

145 30 144
                                    


Seo Ha's POV

මට මේක ඕනි නෑ.
ඕනි උණත්..

වෙන්න දෙන්න බෑ.

Jin Young එක්ක ම ඒ වෙලාවෙ කොහොමහරි මාරු වෙන්න බැලුවෙත් මේක වෙයි කියල බය හිතුණු හින්දා.
එයා ගියාමත් ඉක්මන් කරල එන්න ආවෙත් ඒ බය නිසා ම යි.

ඔන්නි කිව්ව දෙයින් පස්සෙ මෙහෙම දෙයක් වෙයි කියල මං පුදුම බයෙන් උන්නෙ. මට හිතාගන්න බෑ මොනව කරන්න ද කියල..

ඔන්නි කිව්වත් වගේ..
මං ඔක්කොම අනාගෙන...
නේ ද?

මට මේක තවත් අමාරුවෙන්නත් එක්ක පේන විදියට දැන් එයත් මං ගැන...
මේක නං පිස්සුවක්!

ආයිශ්!!!

කැෆේ එකේ දි වොශ්රූම් යනව කියලත් මං ගිහිම් කළේ හොරෙන් ඒ දෙන්න දිහා බලන් උන්න එක. මට බය හිතුණ. ගොඩක්.
ඒ දෙන්න මා ව දෙපැත්තට අදින්න ගත්ත වෙලාවෙ ඉඳන් මං උන්නෙ බයෙන්.
ඒ දෙන්නගෙ ම මැද්දෙ පණ්ඩිතස් වගේ ගිහිම් ඉඳගත්තෙත් බයට ම යි.

ඒත් ඉතිම් ඒ ටැන්සොන් එක දරාගන්නෙ කෝමෙයි?
ඒකයි තූ බරක් මවාගන ඔත්තු බලන්න ටොයිලට් පැත්තට රිංගුවෙ.

මුලින් ඒ දෙන්න කඩේ ම මිනී මරන්න වගේ බලන් ඉඳල පස්සෙ මොක්කු ද වාගෙ හිනා වෙවී කියවද්දි මම් සිරා දරුණුවට ම කොම්පියුස් උණා. ඊළඟට මෙන්න දිග කතාවක්! මට ඇහුණෙ නෑ මුකුත්.. ඒත් මොකහරි හෙන කතාවක් හිනා වෙවී කියවනෝ දෙන්නත් එක්ක.
අනේ මන් ද මට ම හිනා වෙනව කියලම යි හිතුණෙ..

ඒත් ඉතිම් ඒක වෙම්න බෑනෙ නේ..?

ඒ අස්සෙ මට ඇත්තට ම උවමනාවක් දැනුණු නිසා දැන් මරණ තර්ජනත් නැති එකේ නිවි හැනහිල්ලෙ ගිහින් ඒ වැඩෙත් ඇත්තට ම කොරල එළියට එද්දි මෙන්න දෙන්න මං ඉස්සරහ!

මුන්ගෙ කතාව කොච්චර තදට ගිහිම් ද කිව්වොත් පෑ කාලක් තිස්සෙ මගෙ පැවැත්මත් අමතක වෙලා.
ඩුක ටමයි...~

-

Jin Young ගියා ම Jimin මං දිහා බලං උන්නු ටිකට හදවත වේගෙන් ගැහෙන්න ගත්ත.

ලබ්බ!

තා ම හරියට පන්ක්සනින් නෑ. ඕන්නැති වෙලාවට ම යි බෑන්ඩ් ගහම්නෙ. ඒක දරාගන්නත් බැරි නිසා මං ඉක්මනට ම එතනින් මාරුවෙලා එන්න ආව. පොඩ්ඩක්වත් හිතුවෙ නෑ එයා මා ව මෙහෙම ඇදන් යයි කියල.

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now