.පහළොව:- රමෙන්..

133 33 133
                                    


~දින දෙකකට පසු~

Seo Ha's POV

Jimin කිව්ව නිසා ම ඊට පස්සෙ දවසෙ, ඒ කියන්නෙ පෙරේදා, මං Jin Young ව හම්බෙන්න ගියෙ නෑ. Jimin කිව්ව හරි. ඇත්තට ම මං ගියානං එයාගෙ හිත තවත් පෑරෙන්න තිබ්බ. ඊයෙත් මං එයාට කෝල් කරන්නවත් ගියෙ නෑ. එයා මොනව හිතුව ද දන්නෑ. ඒ වුණත් අර වෙලාවෙ කලබලේට ගන්න හැදුවත් මේ වෙද්දි මට ඒකට හයියක් නෑ. ඒත් ඊයෙ එයා ම මට කෝල් කළා ම මාර පුදුම හිතුණ. Jimin එයා 'මාර පොරක්' ය කිව්ව එක ආය ම ඔප්පු වුණේ එහෙමයි.


✧FLASHBACK✧

~ඊයෙ රෑ~

‍රෑ එකොළහයි ගාණට ඉතර වළං ගෝනියක් තරං තනියෙන් ම හෝදල බාගෙට මැරිල වාගෙ දත්වත් මදින්නැතු ව ඇඳට ගෑටුවෙ මැරුණත් ආය නැගිටින්නෑ කියල හිතම් දොයියගම්න. සීතල උණත් ෆෑන් එකත් දාල ලයිටුත් ඕෆ් කරල ඇඳට පැනල හොඳට පොරවම් හරි බරි ගැහිල බලන්න ඕනෙ හීනෙත් මතක් කොරම් දොයියගම්න ඇස් පියාගත්තා..

.

.

ඔන්නි ඔප්පගෙ ඇස් දිහා බලම් ඉම්නවා....

ඔප්ප ඔන්නිගෙ ඇස් දිහා බලම් ඉම්නවා....

ඔන්නි ලංවුණා....

ඔප්පත් තව ලංවුණා....

ඔප්පා ඔන්නිගෙ කම්මුලෙන් හෙමීඊඊඊඊඊඊට අල්ලගෙන....,

ඔන්නිගෙ මූණ ළඟට හෙමීඊඊඊඊට පාත් වෙනෝ.. පසුබිමෙන් Strong Woman Do Bong Sun එකේ ost එකෙන් Apink Jung Eun Jiගෙ 'You're my garden' සිංදුව ඇහෙනව. චෙරි මල් පාාාවෙලාා හෙමීඊඊඊඊට වැටෙනව. වටේ ම ලාාාා සෝඕඕඕස පාටයි....., සුදූඌඌඋ පාටයී............

ඔන්නි ඇස් පියාගත්තා....

ඔප්පත් ඇස් පියාගත්තා....

දෙන්නගෙ තොල් ගෑඈඈඈවෙනකොට ම !,

Eun Jiගෙ සුමියුරු ගායනයත් පරයගෙන, 





STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now