💕💙 EPISODE 01 💙💕

125 20 3
                                    

(__At Taeyong House__)
(Taeyong's Pov)
මං office එකට යන්න පහලට යද්දිම වගේ මට ඔම්මා කතා කලා.මං හිමීට පඩිපෙළ බැහැගෙන ඔම්මා ඉදන් හිටපු Sofa එකේ අනිත් පැත්තෙන් ඉදන් phone එක ඔබ ඔබ හිටියා

👩=පුතා.....ටිකක් පහලට එන්න...

🐧=ඕඔ..ඔම්මා කියන්න..
ඔම්මගෙන් මූණෙන් පේන විදියට නම් මොකක් හරි කපටි වැඩක් තමා...

👩=හොඳ.......කෙක්ලෙක් හම්බුනා පුතේ........😁
හරි මං හිතුවා ඕකට තමා Butter ගාන්න ඇත්තේ කියලා...

🐧=ඔව් ඉතින්😕😭
මං ඒක කියලා දැම්මේ ඒ කෙල්ලගෙ හොඳ කමෙන් වැඩ නෑ කියලා පෙන්නන්න ගමන්...

👩=ඉතිම් ගාන්නේ....😁ටිකක්වත් බය නැද්ද...

🐧=ඒ මොකෝ මං බය වෙන්නේ.. 😭😭😭💔💔💔ඇත්තටම ඒ කිව්ව එකට නම් මගේ හිතට පොඩ්ඩක් බය හිතුනා...මොකද කවදාවත් නැතුව ඔම්මා බයක් ගැන අහන නිසා

👩=ඇයි අනේ...තව සති දෙකකින් Marry කරනවනේ ඔයා..

🐧=හෑ........මොකක්ද කිව්වේ Marry කරන්න...පිස්සුද ඔම්මට.....මේ මැරයව marry කරන්න කෙල්ලෙක් කැමති වෙයි කියලා ඔම්මා හිතනවද??හ්හ් හීනෙන් තමා...😒💔

👩=දැන් ඒ හීනේ සැබෑ වෙලා..බබෝ..දැන් ඉතිම් හැමදාම වගේ මේකට බෑ කියන්න බෑ....මොකද අපි Wedding එකට හැමදේම ලෑස්ති කලා.....

🐧=මොකක්.....😮😮

👩=ඔව් ඔව්.....ඔයාගෙ ඔම්මා අඩනවට ආස නැත්තම් අනිවාර්යයෙන් මේක Marriage එකට කැමති වෙන්න ඕනි....

🐧=ඔයාගෙ කැමැත්තක් ඔම්මා...
මං එහෙම කියලා දැම්මේ අප්පා නැති වුනාමත් ඔම්මා ගොඩක් දුක් වුනා...ඉතිම් මං ආස නෑ....ඔම්මා මං නිසා තවත් දුක් වෙනවට....

👩=ආහ්....මේ තව දෙයක් තියේ.......ඔයා ඔයාගෙ හැම ඇත්තක්ම කියන්න ඒ Girlට හරිම කාලේ ආවාම....එතකම් කියන්න එපා...ඔයාට සුදුසු වෙලාව ආවම ඒක කියලා තේරුම් කරන්න...

🐧=ආහ්..හා ඔම්මා..ඔයා කියන විදියට කරන්න එපැයි....ඉතිම්ම්ම්.......

👩=ආ...හරි හරි...දැන් office එකට යන්න පරක්කු වෙයි නැත්තම්..😊😘

🐧=Ok ඔම්මා මං යන්නම්......පරිස්සමින් ඉන්න...👋👋👋

(__At Office Room__)
(Taeyong's Pov)

මං ඉකමනින් office එකට ආවේ එනකොටත් ටිකක් පරක්කු වෙලා තිබුන නිසා..ටිකකින් මං office එකේ තිබුන හැම වැඩක්ම ඉවර කරලා.room එකේ තිබුන ජනේලේ ගාවට ඇවිත් උදේ සිද්ද වෙච්ච දේ මතක් කර කර ලොකු කල්පනාවකට වැටුනේ...මේ හැමදේම හරි ඉක්මනින් සිද්ද වෙච්ච් නිසා😌

🌹💕BE MINE💕🌹Where stories live. Discover now