[>>> Episode 14 <<<]

32 9 0
                                    

(Taeyong's Pov)

Call එක Cut කරලා විනාඩි 10 විතර ඉන්නකොට අර කටුස්සා ඈත ඉදලා එනවා....

🐧=මෝඩයෝ..මෙහෙ වරෙන්.. මට ගෙදර යන්නත් ඕනි බං......
මං ඒක පුළුවන් තරම් හයියෙන් කෑ ගහලා කිව්වේ ඇත්තටම ගෙදර යන්න ලොකු උවමනාවක් තියෙන නිස...😁 හොඳ වෙලාවට ලග කවුරුත් නෑ..

🐯=ආහ්......ඔන්න ආවා හරිද..දැන් ඔය කියවන කට වහන් හිටපන්......
තප්පර 15ක් විතර යද්දී...Doyoung හතිත් දාන් දුවාගෙන මං ලගට ආවා......

🐧=හ්ම්ම්......හරි දැන් මොකක්ද උබට කියන්න තියෙන්නේ.......
එයා මුකුත් නොකියා එයාගෙ phone එක මගෙ අතට දුන්නේ හරියට ඒකෙ ඇතුලේ විශේෂ දෙයක් හංගලා වගේ......

🐧=මේ...මොකෝ....

🐯=කටවහන් ඕකෙ ඇතුලෙ තියෙන Video ටික බලපන්...
එයා ඒක කිව්වට පස්සේ මං ඒ Video වලින් එකක් Open කරලා බලන්න ගත්තා.....ඒත් ඒ Video එක බලපු ගමන් මාව උඩ ගියේ...ඒකෙ තිබුන දෙයක් දැකලා.

🐧=හේ....බං.........මේ මගෙ පොඩි කාලේ Video වගයක්නේ...මේවා කොහෙන්ද උබට.....

🐯=උබ එදා දුන්නේ අප්පා දුන්නයි කියලා Phone එකක්......ඒකෙ තිබුනේ CCtv video  නෙවෙයි බං උබේ පොඩි කාලේ මල කෝලම් කරපුවා....

🐧=හෑ......මොකක් එතකොට මං මෙච්චර කල් බලන් හිටියේ මේවා බලන්නද...අනේ අප්පා......මාව තවත් බය කරනවනේ....ඇයි මේ වැඩේ මට ඉවර කරන්න දෙන්නේ නැත්තේ ........

🐯=හ්ම්...හ්ම්....මං කතා කලේ උබට ඕක දෙන්න.....කොහොම හරි හොයාගමුකෝ....ඒක කරපු එකාව...

🐧=හ්ම්.......මේ අර Ria ගෙනාව Phone එකේ මොනවද තිබුනේ...

🐯=ඇයි බං මං ඊයේ උබට කිව්වේ නැද්ද...

🐧=හෑ.....කටුස්සෝ.....උබ මොන සිහියෙන්ද ඉන්නේ කියපන් මට.........බූරුවා..😬😤

🐯=අහ්...මං කිව්වේ නැද්ද එතකොට....Sorry Sorry ඉතිම්....එකේ තියෙන්නේ Contacts දෙකයි.....ඒ එකකින් දවසට Calls 10ක් 15ක් වගේ ඇවිත් තියෙනවා...හැබැයි ඒවා කාටද ගියේ...කොහෙදිද කතා කලේ...මොනවද කතා කලේ....ඒ කිසිම දෙයක් හොයා ගන්න බෑ...මොකද උන් ඒ කතා කරලා තියෙන හැම Call එකක්ම විනාඩි එකහමාරකට වඩා අඩුවෙන් කතා කරලා තියෙන්නේ...එහෙම කතා කරාම හොයා ගන්න බෑ...මං හිතන්නේ ඒක නිසා වෙන්න ඇති උන් දවසට දහපාරක් විතර Call ගන්නේ....තව දෙයක් අර contacts දෙකෙන් එකක තියෙන්නේ Us number එකක්....ම්ම්ම්...තව තිබුනා....Soo Ah ගේ photos එකක්......ඒක එවලා තිබුනේ නම් අර Us Number එකෙන් නෙවෙයි......අනිත් එකෙන්....කොහොම හරී ඒ phone එක use කරපු එකා සුපිරියට ගේම ගහලා තියේ........

🌹💕BE MINE💕🌹Where stories live. Discover now