[>>>Episode 08<<<]

51 13 4
                                    

හෑ..............................................................................................................ඊයා මේ මොකෙක්ද මේ බිම නිදන් ඉන්නේ 🤐🤐🤐😧😲......

මං තිබුන රෙද්දත් අරන්ම කෙලින්ම ඒ බිම හිටපු කෙනාගේ මූනවත් බලන්නේ නැතුව...එයාගේ බඩත් පාගගෙන පඩිපෙළෙන් පහළට දුවන් ආවා.....බැහැලා යනකොට Taeyong Jaehyun ඔප්පා එක්ක මොනවද කතා කරනවා....මං Bedsheet එකත් තුරුල් කරගෙන කෙලින්ම ගිහින් පැන්නේ Taeyong ගේ කරට... බය නිසාම තමා...මං ඉතින් ඒ කර තෝරගත්තේ....නැත්තම් මං එයාගෙ කරට යන්නේ නෑ....ඒත් එක්කම මං එහා පැත්ත බැලුවේ.......මං අද නැගලා හිටපු තැන අමුත්තක් දැනුන නිසා...වෙන්දට නම් එයා මාව අත් දෙකෙන් තද කරනවනේ එත් අද මාව අල්ලගෙනවත් නෑ....එහෙම්මම ඉස්සරහ බලපුවාම දැක්කේ....මං දිහා කන්න බලාගෙන් ඉන්න Taeyong....එයා ඉස්සරහනේ...එහෙනම් මං කාගේ ඇගේද ඉන්නේ...එතකොට තමයි මට තේරුනේ මෙච්චර වෙලා ඉදලා තියෙන්නේ Jaehyun ඔප්පාගේ කරේ කියලා ..හාපෝ......සිකේ......ලැජ්ජාවේ බෑ...මං හිමීට එයාගේ කරෙන් බැහැලා Taeyong ගේ අතේ එල්ලුනා.....😁😁😁💔💔💔
වස ලැජ්ජයි...😒💔

🐧=ඒහ්...Soo Ah මොකෝ මේ...හොල්මනක් දැකලා වගේ දුවන් ආවේ???....
Taeyong එහෙම කිව්වේ පඩිපෙළ දිගේ බැහැන් එන අර කෙනා දිහාත් මං දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් .🤨

🌹=අහ්...අහ්...මේ කවුද කෙනෙක් මගේ ඇද ගාව බිම හිටියා...ඒකයි බයවෙලා දුවන් ආවේ....
මං එහෙම කිව්වේ....පඩිපෙළ බැහැලා මං ලගට එන අර පොඩි එකාව පෙන්නන ගමන්......

🐶=හ්‍යුන් බලන්නකෝ අනේ...නූනා මාව දැකලා බය වෙලා දුවන් ආවා....මගෙ බඩත් රිදෙනවා අප්පා...පාගපු පෑගිල්ලට...💔😣

🐯=අහ් Soo Ah ඔයා බයවෙලා තියෙන්නේ අපේ පොඩි එකාටනේ......බය වෙන්න එපා ඒකා කොහොමත් හොල්මනක් වගේ තමා...ඒක තමා එයාව දැක්කම කෙල්ලා දුවන්නේ....
Doyoung ඔප්පා Kitchen එකේ ඉදලා එන ගමන් ඒක කියද්දි අපි හැමෝටම හිනා ගියා...හැබැයි ඉතිම් Jaehyun ඔප්පා මං දිහා ඇස් දෙක ගෙම්බෝ ලෙව කාලා වගේ බලාගෙන ඉන්නවා....හනේ මංදන්නේ නෑ...මේවා...😁😁

😁😁

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
🌹💕BE MINE💕🌹Tempat cerita menjadi hidup. Temukan sekarang