[>>>Episode 10<<<]

45 11 2
                                    

~~~Time Skipped~~~

අපි කට්ටියම Breakfast 🍞 එක ගත්තට පස්සේ Jisung නුයි...Jaehyunනුයි ගියා...ඒත් මං අර දෙන්නව නවත්ත ගත්තා..අර සිද්ද වුන දේ ගැන කතා කරගන්න...

🌹=මේ අහන්න...Ria...මට හැමදේම මුල ඉදලම කියන්න.....හරිද..

🐥=හරි හරි

🐯=හ්ම්ම්....දැන් ඔයා කොහෙ ඉද්දිද එයාලා අරගෙන ගියෙ ඔයාව??😮😮

🐧=ටිකක් හිටපන් බං....

අනේ මංදා මුන් දෙන්නා කවදා හැදෙයිද කියලා....

🐥=මට ඊයේ රෑ නින්ද ගියේ නැති නිසා මං phone එක ඔබ ඔබ හිටියා...ටික වෙලාවක් යද්දි....කවුරු හරි Bell කරන සද්දේ ඇහුනා...මං එහෙම්ම Phone එකත් අරන් දොර ඇරියා...එතන හිටියේ මිනිස්සු තුන් දෙනෙක් ඒ එකෙක්වත් මූන පෙන්නුවේ නැ...ඒ ඔක්කොම මූණූ වහගෙන හිටියේ...මං ඔයා කවුද කියලා අහන්න කලින් එයාලා මගේ මූනට ටිශූ එකක් තද කලා..කොහොම හරි මං ආයේ නැගිටිද්දි හිටියේ ලොකු room එකක් ඇතුලේ...හැබැයි මගේ අත් දෙකයි කටයි ගැටගහලා නෙවෙයි තිබුනේ....

ඒක නිසා මං ටග් ගාලා phone එක අරන් ඔයාලට call කලා..ඒත් ඒ කිසි call එකක් ඔයාලට ගියේ නෑ...එතන මොකක් හරි දෙයක් තියෙනවා.....මගෙ phone එකට call එන්නයි phone එකට call ගන්නයි බැරි වෙන්න....

කොහොම හරි කල්පනා කරලා කරලා..මගේ කොණ්ඩෙ ගහලා තිබුන ක්‍රේල් කට්ට අරන් දොර ඇරගත්තා....වාසනාවකට ලග කවුරුත් හිටියේ නෑ..හැබැයි අඩි 50 විතර දුරින් Cars දෙකක් ලග මනුස්සයෝ ගොඩක් හිටියා...කොහොම හරි මං එතනින් එලියට ආවා...හැබැයි මනුස්සයෝ දෙන්නෙක් මාව පස්සෙන් පැන්නුවා...ඒ දුවපු දිවිල්ලට තමා මං park එකට ආවේ.....
ඔන්න ඕක තමා වුනේ..

🐯=හරි දැන් මට කියන්න කොහෙද ඔයා හිටියේ කියලා...

🐥=ඒක නම් හරියට දන්නේ නෑ...කලුවර නිසා මට වැඩි දෙයක් පෙනුනේ නෑ..හැබැයි ඒ තැන තියෙන්නේ නම් park එක ලග නෙවෙයි..මොකද මං හෙන දුරක් එතන ඉදාලා දුවගෙන ආවා..කිලෝමීටර් 4ක් 5ක් විතර වගේ...

🐧=මොකක් එච්චර දුර....??

🐥=ඔව් ඉතින් මිනිස්සු දෙන්නෙක් පන්නන් එද්දි කවුද දුවන්නෙ නැතුව බලාගෙන ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥=ඔව් ඉතින් මිනිස්සු දෙන්නෙක් පන්නන් එද්දි කවුද දුවන්නෙ නැතුව බලාගෙන ඉන්නේ..🤐💔

🐯=හරි...ඔයාට කිසිම දෙයක් මතක නැද්ද...අඩුම තරමේ ලග තිබුන දෙයක්වත්..

🐥=අහ්..
එක දෙයක් තියෙ..........මෙන්න මේක......

🐯🐧🌹=මොකක්....Phone එකක්...?? 😮😮

🐥=ඕ...මං දොර ඇරියාම ඒකට එහා පැත්තේ තිබුනා පොඩි office room එකක්....

මං දොර ඇරියාම ඒකට එහා පැත්තේ තිබුනා පොඩි office room එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ වගේ කියලා හිතාගන්න)

ඒකේ ඇතුළට ගියාම තමා ඕක හම්බුනේ...මාව අර මනුස්සයෝ දෙන්නා දැක්කෙත් ඕක ගන්න ගියපු නිසාම තමා..💔😒

🐯=ඔහ් වාව්......කෙල්ල මරුනේ...මේකෙන් පුළුවන් වෙයි මොනවා හරි දෙයක් හොයාගන්න.....

Doyoung ඔප්පා ඒක කිව්වාම මට ටිකක් හිනා ගියේ..කොහොමත් එයා phones කාලනේ ඉන්නේ...ඒ තරම් phone ගැන දන්නවා....

🐧=හ්ම්......හරි හරි....අපි කොහොම හරි එයාලව හොයාගන්නම්....Riaa...මේ දවස් ටිකේ අපේ ගෙදර නවතින්න.... තනියෙන් ඉන්න එපා....Doyoung නුත් ඔනේ නම් නවතින්න...එතකොට අපි දෙන්නටම ලේසියෙන් හොයා ගන්න පුළුවන් වෙයි....

🐯=අහ් හා...හ්ම්...

🌹=එතකොට Jaehyun ඔප්පා...

🐧=ම්ම්ම් එයාට දැන්ම මේක කියන්න එපා...ඒක නොකියන එක හොඳයි...

🌹=හා හා එහෙනම්....









_________________________________

මාගේ කුක්කු පැටව් ටික සතුටින් ඉන්නවා ඇති කියලා මං හිතනවා....😁😅

අද මං සූටි Chapter එකක් දුන්නේ....
මට තව සූටි දෙයක් කියන්න තියේ...මේකට මං තව Couple එකක් දාන්න හිතාගෙන ඉන්නේ...දැන්ටමත් ඔයාලා ඒක ගැන දන්නවා....😁😁

මං ඊලග Chapter එකේදි Romance ටිකක් දාන්න ඉන්නේ .....නැත්තම් කතාව Boring.....වෙයි.....අදම මං ඒ Chapter එකත් දානවා....ඔන්න ඒනම් මං ගියා
Bye Bye Bye 👋😅💚













🌹💕BE MINE💕🌹Where stories live. Discover now