💕💙 Episode 15 💙💕

73 9 3
                                    

____At Doyoung Home___

(No One's Pov)

Ria උදේ ඇදෙන් ඉදන් නැගිට්ටේ ඊයේ මහ රෑ අඩපු කදුලු තාමත් කෙල්ලගෙ ඇස් වලින් වැටෙද්දි....ඔව් ඊයේ කෙල්ල හොඳටම ඇඩුවා....ඊයේ හවස ගෙදරින් එළියට ගියපු කෙල්ල ආපහු ගෙදරට ආවේ රෑ 12ත් පහුවෙලා..Doyoung නුයි ඔම්මයි දෙන්නම ඇයි මේ කියලා ඇහුවත් කෙල්ල නෙවෙයි කට හෙල්ලුවේ...

නැගිටපු ගමන් Wash එකක් දාගත්ත කෙල්ල.. ගියේ එයාගේ ඇදුම් Pack කරගන්න.... Room එකේ තිබුන එයාගේ හැම ඇදුමක්ම Pack කරන් Bag එකත් අතින් ඇදන් පඩිපෙළෙන් බැහැගත්ත කෙල්ල එතනම නැවතුනේ...කොල්ලා බය වෙලා වගේ Ria දිහා බලාගෙන හිටපු නිසා....දැන් කෙල්ල නිරුත්තර වෙලා ඉන්නේ...😔

🐯=Ria මේ මොකෝ....

Doyoung ඒක කිව්වේ කෙල්ල ලගට එන ගමන්...ඒත් කෙල්ල කලේ එයාව පහු කරන් ගියපු එක...හරියට නිකම් Doyoung කියපු එක කෙල්ලට ඇහුනේ නෑ වගේ..🤐

🐯=Riaa මොකද මේ.....?කොහෙද යන්නේ...??ආහ්..
කෙල්ල ගෙදරින් එළියට යන්න හැදුවත් Doyoung කෙල්ලගේ වැලමිටෙන් අල්ලන් ආපහු ගේ ඇතුළට ඇදලා ගත්තේ..මූනේ ප්‍රශ්නාර්ථ බැල්මක් දාන ගමන්.....🤨🤨🤨

🐥=මං යන්නේ මට ඕනි තැන Doyoung......Plz මට පාඩුවේ ඉන්න දෙන්න...

🐯=..............
කෙල්ල ඒක කියපු ගමන් මෙච්චර වෙලා අල්ලන් හිටපු වැලමිට අත ඇරියේ කොල්ලගෙ ඇස් වලින් කදුලු වට්ටන ගමන්....

🐯=Riaa......මං....මො...ක්..කක්ද ..ක්..කලේ...?ඔයා මොකද ම්..හෙ..ම වෙනස්...ව්..වුන්..නේ..
කොල්ලා එහෙම කිව්වේ කෙල්ලගේ රතු වෙලා තියෙන ඇස් දෙකා දිහා බලාගෙන...

🐥=Mr.Kim Dong Young....මේ ඉන්නේ මංම තමයි....මං වෙනස් වෙලා නෑ....අද ඉදන් මට ඔයත් එක්ක කිසිම සම්බන්ධක් නෑ...අනිත්...එක...හ්ම්....අනිත් එක..මං මේ Marriage එකට කැමති නෑ.....එච්චරයි මට මගේ පාඩුවේ ඉන්න දෙන්න...plz

කෙල්ල ඒක කියද්දි එයාගේ මූනේ කිසිම හැගීමක් තිබුනේ නෑ.....අඩුම තරමේ තරහක්වත් තිබුනේ නෑ...කොල්ලට ඒක දරාගන්න බැරිම තැන එතනම දණ ගැහුනේ.. තමන් ආදරේ කරන එකම කෙනා එහෙම කියලා දාලා යන නිසා.......

කෙල්ල කෙලින්ම ගෙදරින් එළියට ඇවිත් පාරේ තිබුන Taxi 🚕 එකකට නැග්ගේ..ඇස් දෙකේ කදුලු පුරවන්...

🌹💕BE MINE💕🌹Where stories live. Discover now