💕💙 Episode 11 💙💕

39 6 3
                                    

~__~Two Days Later~__~

🌹=අහ්..හා..රිදෙනව.ඌයි..ම්ම්..ආහ්..ම්ම්ම්..Taeyong...pl..please ..ඕක්..ක..දැන්ව..ත් නවත්තන්න..ම්ම්....ආහ්..හා....අහ්....ම්ම්ම්..(😁😁😁 වැරදි විදියට හිතුව අය ඉන්නවද....😁😁😁)

🐧=ඔය...ඉතිම් ටිකක් ඉන්න..ටික වෙලාවක් ඉවසන්න.....හුගක් රිදෙනවද??..

🐯=හෑ...ගොං බූරුවෝ......අත කැපිලා ලේ එද්දි මොන කෙල්ලටද රිදෙන්නෙ නැත්තේ...

අත කැපිලා ලේ එද්දි මොන කෙල්ලටද රිදෙන්නෙ නැත්තේ

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

🐧=හරි හරි ඉතිම් මං කිව්වා ඈ....උයන්න ගිහින් අත කපාගන්න කියලා....😒💔

🌹=ඔව් ඔව්...ඊයේත් කෑවේ කඩෙන් පව් කියලා උයන්න හැදුවාම අහගන්න වෙන කතා මටත්...
මං ඒක කිව්වේ...Taeyong ට සුපිරියට රවන ගමන්....😒😒💔💔

🐧=ඉතිම් දෙයියනේ මං කිව්වා ඈ උයන්න කියලා...

🌹=ඔව් ඔව්....මං උයන්නේ නැතුව හිටියාම...හරිද.......එතකොට කොස් ඇටද තම්බ්ලා කන්නේ..

🐶=අම්මොහ්...නූනා...ඔයා ගොඩක් නරක් වෙලා හ්‍යුන් එක්ක ඉදලද කොහෙද....??💔🤐

🐯=ආහ්......උබ කොයි වෙලාවෙද...ආවේ.😮

🐶=දැන් විනාඩි 5ක් විතර ඇති උබලගේ රන්ඩුව එලියටත් ඇහෙනවා...ඒකයි room එකටම ආවේ හොයාගෙන...

🐧=අහ් හ්ම්....මොකො මේ පැත්තේ එන්න හිතුනේ.....කිව්වේ වත් නෑනේ.

🐶=අහ්...Jaehyun පැණිත් හලාගෙන කොහෙද මංදා ගියා...ඒක නිසා මට කම්මැලී .....ඔයලාත් ඉන්න නිසා මෙහාට ආවා...😁

🌹=හ්ම්ම්.....ඔයාට පුළුවන්ද පැටියෝ අතට බෙහෙත් 💉 දාන්න...මේ ගොන් බූරුවෝ දෙන්නෙකුයි..ඊරියෙකුයි 🐖 ඉන්නවා ඒ එක්කෙනෙක්ටවත් බෑ

🐶=අහ්...ඉන්න නූනා මං දාන්නම්...කෝ දෙන්න..

🌹=අනේ මගේ සූටි පැටියා...
මං එහෙම කිව්වම නම් එක්කෙනෙක් රෝස් වෙනවා......තව ටිකකින් පුපුරයි...😁💔
................................................................
කොහොමෙන් කොහොම හරි දවස් ගානක් ගෙවිලා ගියා.....හැබැයි ඒ හැම දවසම ගෙවුනේ ආදරය..සතුට...යාළුකම පිරුන දවස් විදියට....ඒ දවස් අතර පුන්චි පුන්චි රන්ඩු නොතිබුනාමත් නෙවෙයි....මං ගොඩක් බලාපොරොත්තුවෙන් තිබුන දෙයකුත් මට ලැබුනා......ඒක තමයි ආදරය...ඔව් මට ඒක හම්බුනා....ඒ Taeyong ගෙන්........අපි දෙන්නා කොච්චර රන්ඩු වුනත් ගහ ගත්තත් ඒ හැම දේකම තිබුනේ අපි දෙන්නගේ ආදරය......ගොඩක් අය ආදරය විදවනවා....ඒත් පොඩ්ඩක් හරි වාසනාව තියෙන මිනිස්සු ඒක විදිනවා...ඒ පැත්තෙන් බලද්දි මං ගොඩක් වාසනාවන්තයි....මොකද මං ඒ ආදරය විදිනවා....මගේ Taeyong ගෙන්...ජීවිතයේ හුගක් විදවීම් තිබුනත් ඒ හැමදේම නැති වෙලා සතුටින් ඉන්න පුළුවන් කාලයක් අපි හැමෝටම එනවා....මොකද ඒ හැම කෙනාටම තමන් පන වුනත් දෙන කෙනෙක් කොහේ හරි කොයි වෙලාවකම හරි හමු වන නිසා...ඒ කෙනා හමු වුනොත් කවදාවත් නැති කරගන්න එපා...මොකද කිව්වොත් ඒ කෙනා වගේ ආදරයක් දෙන්න හැමෝටම බෑ....තමන්ගේ ආදරය විශ්වාස කරන්න හැමදේම හොඳ අතට හැරේවි.....💚💜️💚

🌹💕BE MINE💕🌹Tahanan ng mga kuwento. Tumuklas ngayon