[>>>Episode 06<<<]

56 12 5
                                    

___<<2 Month Later>>___

___At Jaehyun Home___

Door Bell......🔔

(Doyoung's Pov)

මං ඔහේ Taeyong ගැන කල්පනා කර කර ඉන්නකොටම මොකක්ද එකෙක් Bell එක උඩ දගලනවා..තියෙන කම්මැලි කමටම ඇහුනේ නෑ වගේ සද්ද නොකර...මං ආපහු Taeyong ගැන කල්පනා කරන්න ගත්තා..

🐱=Doyoung................ අර දොර ඇරපන් ගිහින්......මං මෙතන වැඩක්......😤

🐯=අනේ මට බෑ....උබේනේ ගේ මගේ නෙවෙයිනේ........මට Taeyong බලන්න යන්නත් තියෙනවා....

???=තොපිලා මේ........දොර අරිනවද???නැත්තම් මං කඩාගෙන එන්නද.....??? 😬😬😬

🐯=අන්න උබේ පිවිතුරු Love එක ඇවිත් Jaehyun.....ගිහින් ඇරපන් දොර...😁

🐱=පිස්සුද යකෝ......මං කොල්ලෙක් එක්ක යාළු වුනා කියලද තෝ හිතන්නේ......මට මගේ සූටි කෙල්ල ඉන්නවා හුම්.....

🐯=ඔව් නේද බං ඒනම් මොකෙක්ද.....???

🐱=ඒක තමා ගිහින් බලපන්..නැත්තම් මං උබේ අම්මට කියනවා......උබ Soo Ah ගේ යාළුවට පැණි හලනවා කියලා......😚

🐯=අම්මොහ්හ්.....ඒක නම් කරන්න එපා යකෝ......මං ගෙදර ඉදලත් ඉවරයි......අම්මා දැන්ටත් කෙල්ලෙක් හොයලා තියෙන්නෙ...ඒකිත් නැතිවෙයි මට......😭💔
හිටාම් මංම ගිහින් බලන්නම්....

🐱=ආං ඒ බය තියාගනින්....😚💔

???=මේක ඇරපන්......උබලා අල තම්බනවද ඕකේ ඇතුලේ ඉදලා.......😬💔

🐯=ඉන්න ඉන්න.......එනෝ........

ඔහොම කියලා මං ගියා දොර අරින්න.....මෙච්චර වෙලා බෙරිහන් දුන්නේ කවුද කියලා බලන්න.......😒💔

🐯=පොඩි එකෝ.......උබ කොහෙද මෙහෙ.....

🐶=අම්මොහ් ඇති යන්තම් දොර ඇරියා..මං හිතුවෙ දවසම මෙහෙම කෑගහන්න වෙයි.....

🐯=හරි හරි බං.......උබ කොහෙද මෙහෙ කියපන්....අහ් Sorry ඉස්සෙල්ලාම වරෙන් ඇතුළට......
මං එහෙම කියලා Jisung වත් එක්කන් ගිහින් sofa එකෙන් ඉන්දුවා....

🐯=හරි.....දැන් මට කියපන්...ඇයි එකපාරටම මෙහාට ආවේ කියලා.......🤐😮

🐶=මට එහෙ ඉන්න බෑ.....බං එපා වෙලා......අනිත් එක මං ආවේ උබලට දෙයක් කියන්න......අර bodyguard කාරයා.....ඌ තමයි දැන් එහෙ ඉන්න හොඳම Businessman.......මං එදාම කිව්වේ......මේ හැමදේම කරන්න ඇත්තේ ඌ කියලා......දැන් ඒක මට ස්ථීරයි......

🐯=ඒ කොහොමද බං ඒ......ඌ කොහොමද ඔච්චරටම දියුණු වෙන්නෙ.....අනිත් එක ඉතින් උට මොකක්ද තිබුන අමාරුව Taeyongගේ ඔප්පව මරන්න තරම්......

🐶=අන්න ඒකම තමයි බං මටත් තියෙන ප්‍රශ්නෙ....ඒකට විසදුම තියෙන්නෙ ඌ ගාව හරි එහෙමත් නැත්තම්.....අර open වෙන්නෙ නැති video එකේ හරි තමා.....
හරි හරි ආපු ගමන් මාත් මගුලක් ඇදලා ගත්තනේ.....දැන් කොහොමද උබලට...??

ඔන්න එතකොටම වගේ Jaehyun ඇවිත් Jisung ව බදා ගත්තා......

🐯=අහ්.....මං ඔයාට කියන්නම්.....දැන් නම් Jaehyun කෙල්ලෙක්වත් හොයාගෙන......Taeyong නම් Marry කරලත් එක්ක.....මං නම් තාම Trying....😒

🐱=අනේ අනේ මේ මංනේ දන්නේ උබේ trying එක.....🤧

🐶=මොකක්ද දැන් මේ වෙලා තියෙන්නේ ඒ ඩිංගකිට Taeyong marry කලාද.......?? ඈ යකෝ මං මාස තුනයිනේ රට හිටියේ..මූ මට කිව්වෙවත් නෑ........Couple එක ලස්සනයිද බං......ලමයි එහෙම ඉන්නවද...ආනේ මං ආසවෙන් හිටියේ....පොඩි එකෙක්ව හුරතල් කරන්න....🤗🤗

🐯=උබ මොනවද මේ කියවන්නේ.....මාස තුනෙන් ළමයි හම්බෙනවද......යකෝ උන් දෙන්නා මෙතන වෙන් වෙලා ඉන්නවා......උබ ළමයි ගැන කියෝනවා...

🐶=මොකක් උන් දෙන්නා......වෙන් වෙලා.....😮💔

🐱=හ්ම්.......ඔව් බං......මේ දවස් වල...ඉන්නේ....ඉස්සර හිටපු taeyong නෙවෙයි......එයා දැන් ඉන්නේ ඇවිදින හොල්මනක් වගේ...මොකුත් කන්නෙත් නෑ.....ඔහේ ඉන්නවා....අදත් Doyoung යන්න හදන්නේ එහෙ...නිකම් හරි මුගෙ තියෙන මෝඩ කමට වැරදි දෙයක් එහෙම කරගන්න ගියොත් ඔක්කොම ඉවරයි....💔💣💥

🐶=අහ් ඉන්න මාත් එනවා......යන්න.....

🐯=එපා එපා.....මං තනියම යන්නම්...උබට මහන්සිත් ඇතිනේ.....

🐶=හ්ම්....මං එහෙනම් මේකත් එක්කම ඉන්නම්.....හැබැයි හෙට නම් මං එහෙ යනවමයි...

🐯=අහ් හා හා.....ඒව හෙට බලාගමුකෝ.....😁

මං එහෙම කියලා ටග් ගලා ලෑස්ති වෙලා Taeyong ලගේ ගෙදර යන්න.....Jaehyun ගේ ගෙදරින් එළියට ආවා......

(End Doyoung's Pov)

.

.

.

.

.
Hii Readers...ඩීංගක් විතර පරක්කු වුනා......මගෙ Birthday එක නිසා......

කතාව දික් කරන්න නම් කිසිම බලාපොරොත්තුවක් නෑ......තව Chapter 2කින් 3කින් විතර ඉවර වෙයි......
හැබැයි ඉතිම් දිග් වෙයිද කියලත් කියන්න බෑ.....මං තාම කතාව හදන ගමන් ඉන්නේ....😁

හරි ඒනම් මං අදට යනෝ......ආයේ අලුත් Chapter එකකින් හම්බෙමු.....💚💜️එතකන් පරිස්සමින් ඉන්න ඔයාලා......😘Bye Bye....👋👋👋

🌹💕BE MINE💕🌹Where stories live. Discover now