💕💙Episode 03💙💕

59 14 5
                                    

(Taeyong's Pov)

(මායි අරුන් තුන් දෙනයි වල් පල් කියෝ කියෝ ඉදලා ඉවර වෙද්දි වෙලාව රෑ 8.30.මං ටග් ගාලා car එකේ key එකත් අරන් Jaehyun ගේ ගෙදරින් එළියට ආවේ..Soo Ah තනියම ගෙදර ඉන්න නිසා.....මං දොරත් ඇරගෙන ගේ ඇතුළට යනවත් එක්කම Soo Ah දුවගෙන මං ලගට ආවා........

🌹=අහ් Taeyong ඔයා ආවද..?? මං ඔයාටයි මටයි Dinner එක ලෑස්ති කලා...අනේ මංදා ඔයාට ඒවා කන්න පුළුවන් වෙයිද කියලා...😶මං උයන කෑම එච්චර රහ නම් නෑ...ඔයා කාලා ඉවර වෙලා හොඳද කියලා කියන්නකෝ....😁😁

🐧=අහ් හ්ම්..හ්ම්...මං wash එකක් දාගෙන එන්නම් එහෙනම්...
මං එහෙම කියලා එතනින් ටග් ගාලා ඇවිත් wash එකක් දාගෙන මේසෙන් ඉද්ගත්තා...කන ගමන් Soo ah ට Party එක ගැන කියනවා කියලා හිතාගෙන...

🐧=Soo Ah......මේ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.....

🌹=හ්ම්ම්.......කියන්න Taeyong...

🐧=මේ අනිද්දට party එකක් තියෙනවා.....ඔයා එනවා නේද??🙄😦

🌹=අහ්හ්ම් හ්ම් මං එන්නම්....

අම්මෝ ඇති යන්තම් හා කිව්වා නැත්තම් අරූගෙන් මට හැදි නැතුව කන්න වෙන්නෙ...😁💔

🐧=අහ් හා හා.....

ටිකකින් අපි දෙන්නම කාලා ගිහින් නිදා ගත්තා......ඒත් ටික වෙලාවක් යනකොට මට ඇහුනා Soo Ah කෑගහනවා.....

මං ටග් ගාලා එයාගේ room එකට ගියා යනකොටත් එයා බිම......😂

🐧=මේ මොකද....ඔයාට ඇදේවත් හරියට නිදා ගන්න බෑද??...අහ්....

🌹=අනේ....එහෙම දෙයක් නෑ...හීනෙන්.....මාව කවුරු හරි කෙනෙක් මරන වගේ ඒකයි.......😫

🐧=හෑ....මෙන්න මෙහෙ එනවා... කිව්වනේ මාත් එක්ක නිදා ගමු කියලා.....දැන් මාත් එක්ක නිදා ගන්න....
ඒක කියපු ගමන් කෙල්ල මං දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා...

🌹=මොකක්....ඔයා එක්ක.....??😮

🐧=අහ් ඇයි බැරිද....මං තමුන්ට මුකූත් කරන්නේ නැ..එන්න බැරි නම් ඔතනම තනියෙන් නිදා ගන්නවා.....😎

🌹=අහ් හ්ම්.....Taeyong මං එන්නම්....

🐧=ම්ම්ම්......

මං එහෙම කියලා එයාවත් අතින් ඇදගෙනම room එකේ ඇද උඩින් ඉන්දෙව්වා....

🐧=මේ අහනවා.....පාන්දරට මගේ ඇගට කකුල් එහෙම දානවා නෙවෙයි...😬

🌹=අහ් මං එහෙම කරන්නේ නෑ....

🐧=හ්ම්ම් එහෙනම් නිදා ගන්නවා...

මාත් ඊට පස්සේ එයාගේ ඇග ගාවින්ම එහා පැත්තට ගිහිල්ලා නිදා ගත්තා

End Taeyong's Pov)

🌹💕BE MINE💕🌹Tahanan ng mga kuwento. Tumuklas ngayon