[>>>Episode 12<<<]

39 9 3
                                    

☎☎☎

?🐵=Boss ඔයාට Bad News එකක් කියන්න තියේ......

?💔=ඈ...ඒ පාර මොකක්ද....??😬

?🐵=අපේ කොල්ලො Set එක උස්සලා තියෙන්නේ Taeyong ගේ ගෑණීව නෙවෙයි....Boss ඒකිගේ යාළුවව...වැඩේ කියන්නේ Boss ඒ කෙල්ල Office එකේ තිබුන අපේ කොල්ලෙක්ගෙ Phone එකත් අරගෙනම පැනලා ගිහින්....

?💔=ඔහ්.....ශිට්.....මොකක්....උබලට හරියට ඒක වත් කරගන්න බෑ....බලන් ගියාම දැන් මටම මේක කරන්න වෙයි වගේ......හ්හ්....
කොල්ලන්ට කියන්න මං එනවා කියලා....හැමදේම ලෑස්ති කරලා තියපන්..

?🐵=Ok Boss මං හැමදේම ලෑස්ති කරන්නම්...


(💔?=පුතාටත් තාත්තා ගාවට යන්න වෙලාව හරි වගේ.......ටිකක් ඉවසපන්කෝ.....)

........................................................................

~~___At Taeyong Home__~~

(Ria's Pov)

දැන් ගොඩක් දවස් විතර වෙනවා....මං තාම Soo Ahලගෙ ගෙදරට වෙලා එයාට වද දෙනවා.....එයාලටත් කරදරයිනේ...මොකද කරන්නේ........Doyoung ඔප්පටවත් කියලා ආපහු Apartment එකට යනවද???.......අහලම බලමුකෝ...

මං කොහොමහරි හොයාගෙන....Doyoung ඔප්පා ලගට ගියා....එයා හිටියේ..එලියේ Bench එකක් උඩ වාඩි වෙලා..
phone එක ඔබ ඔබ....මාත් ඉතිම් අරක ගැන අහන්න හිමීට එයා ලගට ගියා..

මාත් ඉතිම් අරක ගැන අහන්න හිමීට එයා ලගට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඕක තමා ඉතිම් තිබුනේ)

🐥=ඔප්පා.....

🐯=හ්ම්ම්.......?
එයා බලන්නෙවත් නැතුව හ්ම්ම්...ගෑවා..

ගෑවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🌹💕BE MINE💕🌹Where stories live. Discover now