[>>>Episode 02<<<]

60 15 6
                                    

[~Two Weeks Later~]

(___At wedding Hall___)

(හිතුවා වගේම හැමදේම හොදින් සිද්ද වුනා.දෙන්නම මුදු දෙක මාරු කරලා...චූටිම චූටි kiss එකකින් wedding එක අවසන් කලා...soo ah නම් හොඳටම අඩනවා..taeyong මේ වෙන දේවල් බලාගෙන ඔහේ ඉන්නවා...කොහෙමෙන් කොහොම හරි දෙන්නම car එකට නැගලා ගෙදර යන්න පිටත් වුනා.....යනගමනුත් දෙන්නාගෙන් එක්කෙනෙවත් කතා කලේ නෑ.පැය 1.30 ගමනකින් පස්සෙ Car එක ලොකුම ලොකු ලස්සන ගෙදරක් ඉස්සරහින් නැවැත්තුවා....දෙන්නම බැහැලා ගිහින් එයාලා එයාලගෙ කාමර වලට ගියා....

(Soo Ah's Pov)

(අම්මෝ මෙයා නම් කටවත් හෙල්ලුවේ නෑ...පුදුම මනුස්සයෙක්වනෙ මාත් marry කලේ...😒💔

දැන්වත් මේ ඇදුම ගලවන්න ඕනි එපා වෙලා මේ ඇදුම ඇදන් ඉදලා.....
එහෙම කියලා මං මගේ කාමරේ පුරාම මගේ ඇදුම් bag එක හෙව්වා...ඒත් ඒක ඔහෙ නෑ....ම්ම්ම්ම්ම්........සමහර විට Taeyong ගේ room එකේ වෙන්න ඇති...
මං හෙමීට එයාගෙ room එක පැත්තට ගියා.ඒක නම් lock කරලා නෑ...මං ඔන්න ඔහෙ කමක් නෑ කියලා තට්ටු කරන්නෙත් නැතුව දොර ඇරියා......එතකොටත් එයා ඇදුම්ක් මාරු කරලා ඇද උඩ phone එක ඔබ ඔබ ඉන්නව...😒💔

මං මගේ bag එක දැක්ක ගමන් ඒකත් අරන් room එකෙන් එලියට එනකොටම...........

🐧=Soo ah ඔහොම පොඩ්ඩක් ඉන්න......

හ්ම්ම්.....මෙච්චර වෙලා room එකේ හිටියා දැනුයි මෙයා මාව දැකලා තියෙන්නෙ..😤😬💔

🌹=ඕ...කියන්න taeyong

🐧=ඔයාට මාත් එක්ක මේ ගෙදර හොදින් ඉන්න ඕනි නම් මගේ නීතී ටික පිලිපදින්න ඕනේ...හරිද??...😚

🌹=මොකක්....

🐧=ඇයි ඇහුනේ නැද්ද කියපු එක...ආ...

🌹=ඇහුණා ඇහුණා...😒කියන්නකෝ..මං ඒවා කරන්නම්....
අලි මදිවට කොටි කිව්වලු...

මං හිතෙන් බැන බැන ඒකට හා කිව්වේ මට එයත් එක්ක දැන් රන්ඩු කරන්න කිසිම වුවමනාවක් නැති නිසා....අම්මෝ එතකොටම හෙන නීතී ගොඩක් මට කියවගෙන ගියා....

🐧=............(අර නීතී ටික කියලා හිතාගන්න ).............

🌹=අහ් හරි හරි taeyong මං ඒ විදියට ඉන්නම්...

🐧=හ්ම්......එහෙනම් දැන් යන්න පුළුවන් ඔයාට.......

යන්න පුළුවන්...හ්හ්...හරියට නිකන් මං බලෙන් නැවතිලා හිටියා වගේ.....
හිතෙන් පලු යන්න බනින ගමන් මං මගේ room එකට ඇවිත් මගේ වැඩ ටික කරන්න ගත්තා..😌😌😌

🌹💕BE MINE💕🌹Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ