💕💙Episode 09💙💕

56 13 7
                                    

(Doyoung's Pov)
මං Kitchen එකේ ඉදන් එද්දී Jaehyun නුත් ඇවිල්ලා.....වැඩේ කියන්නේ එයාගේ කර උඩ Soo Ah......මේ මොකෝ මේ වෙන්නේ....වෙලා තියෙන දේ දැකලා මං අන්ද මංද වෙලා හිටියේ ටික වෙලාවක් ගියාට පස්සේ තමයි මට තේරුනේ මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියලා...
අනේ අම්මහ්පා මේ කෙල්ල අපේ පොඩි එකාට බය වෙලා....මං ඉතිම් ඊට පස්සේ.....පොඩි Joke එකක් එක්කම Jisung අපේ කවුද කියලා කිව්වා..ඒක අහලා හැමෝම හිනා වුනා.....ඒත් Jaehyun බය වෙලා...මං හිතුවේ Soo Ah එයාගේ ඇග උඩ හිටපු නිසා වෙන්න ඇති කියලා...ඒත් නෑ...එයා කර උඩින් බැස්සට පස්සෙත් බය වෙලා වගේ Soo Ah දිහා බලන් ඉන්නවා....අහ් මට දැනුයි තේරුනේ...එයාට කවුරුත් කිව්වේ නෑනේ Soo Ah ආයෙ ගෙදර ආවා කියලා.......ඒක නිසා මං වෙච්ච හැමදේම කියන්න ගත්තා.....................................................................................................................................................................................................................................................................................

මං ඒ ටික කියලා ඉවර වෙන කොට නම් හැමෝගෙම Mood Upset ඔව් ඔව් ඉතිම් මං ඒක කිව්වේ....හරියට කවදාවත් එකතු වෙන්නේ නැති Love Story එකක් වගේනේ...

🐶=ඒහ්...නූනා....ඔයාට මොනවා හරි රෝස් වෙන ගදක් එන්නෙ නැද්ද??
Jisung ඒ කියපු එක..මටත් නොදැනුනාමත් නෙවෙයි...

🌹=එනවා....තමා.......මොනවද ඒ.....??
හුටා දැනුයි මතක් වුනේ Kitchen එකේ මං උය උය හිටියේ කියලා...අප්පා....මං එහෙම්මම Kitchen එකට මැර්තන් එකක් දිව්වේ...තව පරක්කු වුනොත් Kitchen එක බෝම්බයක් වගේ පිපිරෙයි කියලා......

🐱=ඒ බං අරූ මොකද අච්චර දුවන්නේ..පන කඩන් Kitchen එකට....?

🐧=ඕකා අදත් මොනවා හරි රෝස් කරලා තමයි.....

(End Doyoung's Pov)

~~~Time Skipped~~~

(Soo Ah's Pov)

අනේ මංදා මේ ගේ දැන් මල අපාය වගේ....මොනවා කරන්නද...💔😑 කලා බීලා..බඩු හැමතැනම....

🌹=මේ දැන් ඔයාලා මොකෝ කරන්නේ...

🐶=මං නම් මේ බිස්කට් කනවා....😁💔

🐧=පොඩි එකෝ......Soo Ah ඇහුවේ උබලා තුන් දෙනා මෙහෙ ඉන්නවද....?? නැත්තම් ගෙදර යනවද...??කියලා

🐯=මෙහ් මෙහ් මට නම් බෑ...මේ වෙලාවේ ගෙදර යන්න....12.30යිනේ බං වෙලාව...කවුද දන්නේ හොල්මනක් එහෙම එලියේ මං එනකන් හිටියොත්...

🌹💕BE MINE💕🌹Where stories live. Discover now