💙💕Final Episode 💕💙

53 8 3
                                    

[_Soo Ah's Pov_]

අම්මටසිරි පඩියා වගේ ලිෆ්ට් එකෙන් යන්න බෑ කිව්වට...දැන් නම් ටිකක් බයයි වගේ හම්මොහ් මිනිහෙක් තියා කැරපොත්තෙක් හූනෙක්වත් ලග නෑ.....පඩිපෙළ හුගක් අය use කරන්නේ නෑනේ....හරි දැන් ඉතිම් යන්න එපැයි තට්ටු 16ක් උඩට...Taeyong නුත් මොකට මෙච්චර උඩට එයාගේ Office Room හැදුවද මංදා......

මං ඔහොම තනියෙන් මුමුණ මුමුණ ගියේ හිතේ තිබුන බයටමයි...කොහොම හරි බඩ ගාලා ගාලා පහලොස් වෙනි තට්ටුවේ අන්තිම පඩිපයට කකුල තියද්දිම වගේ කාගෙද මංදා කෙල්ලෙක්ගේ ඇගේ හැප්පුනා...ඒ කෙල්ල ආවේ පඩිපෙළ බැහැගෙන...කොහොම වුනත් මගේ හීල්ස් දෙකට පිංසිද්ද වෙන්න..Balance නැති වෙලා ඩෝං පටෝං කියලා පෙරලිලා පඩිපෙළ් දෙකකින් බිම....හරියටම කිව්වොත් පඩි 20කින් බිම....
අම්මොහ් මගේ අත.....මට ඇග හොල්ලන්නවත් බෑ...ඒ ගමන්ම අර කෙල්ල මට මොනවද මංදා බීම ජාතියකුත් විසික් කරන් ගියේ මාව අසරණයෙක් වගේ බිම වැටිලා ඉද්දිමයි..නැගිටින්න කකුලවත් හොල්ලන්න බෑ....ඒත් එක්කම විනාඩියක් යන්නත් කලින් තව කොල්ලෙක් පඩිපෙළ දිගේ දුවන් ආවා....මං දන්නේ නෑ මොකටද මං අඩන්නේ කියලා...ඒත් මගේ ඇස් දෙකෙන් නොනවතින්න කදුලු වැටෙනවා....

🌙=මිස් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද....??
ඒ කොල්ලා එහෙම කියලා මාව නැගිට්ටවන්න හැදුවත් මං හිටපු තැනම ඉදලා එයාට අතින් සන් කලේ එපා කියලා කියන්න.. මොකද මට මේ වෙලාවේ ඕනි Taeyongව...මං ගොඩක් බයයි නාදුනන මනුස්සයෙක්ට මගේ ඇග අල්ලන්න දෙන්න...මොකද මේ ලෝකේ ගොඩක් පිරිමි ඉන්නේ කාම ආශාවෙන් මත් වෙලා....නිකම් හරි මේ කොල්ලා මාව වඩාගෙන කොහෙට හරි අරන් ගිහින් මොනවා හරි කලොත් මෙච්චර කල් පිරිසිදුව තිබුන මගේ ඇග අපිරිසිදු වෙන්න ඉඩ තිබ්බා....

🌹=plz..ඉ..ඉක්මනින් ගි.හ්..හින් Taeyong ට ක..ත්.තා කරන්..න....
මං ඒ වචන ටික ගැට ගගහා කිව්වේ එක පාරටම මගේ යටි බඩෙන් දැනුනු ලොකූ වේදනාව නිසා....ඉවසන්න බැරි තරම් වේදනාවකින් මගේ යටි බඩ වෙලා ගනිද්දි...අර කොල්ලා ඉක්මනින් පඩිපෙළ නැගලා ගියේ මට උදව් කරන්න.......

විනාඩියක් යන්නත් කලින් Taeyong මං ඉන්න තැනට දුවන් ඇවිත් මාව වඩාගෙන එයාගේ Car එකට දාගත්තේ Hospital එකකං යන්න වෙන්න ඇති.....ඒත් එච්චර වෙලා මට ඒ වේදනාව දරාගන්න බෑ...

You've reached the end of published parts.

⏰ Last updated: Aug 04, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

🌹💕BE MINE💕🌹Where stories live. Discover now