[>>> Episode 16 <<<]

45 8 16
                                    

___At Taeyong Home___

~~~No One's Pov~~~

Soo Ah කෑම Plate ටිකත් අරන් Dining Table එකට බඩ ගානවා...එකෙක්වත් උදව්වට නෑ...
Jaehyun එක අතකින් phone එක කනේ තියාගෙන අනිත් අතින් Snack කකා Call එකක...
Riaයි Doyoungනුයි Park ගිහින් වගේ කියෝනවා ඉවරයක් නැතුව..Taeyong කකුල් දෙකත් උඩ දාන් phone එක ඇතුළේ ගිලිලා...Jisung මදුරුවෙක්ව අල්ලන් උට ඉදිකට්ටෙන් ඇන ඇන දස වද දෙනවා...

ඔක්කෝටම වඩා හපන් ගේ....බඩු හැම තැනම...Snacks පාවෙනවා බිම...Sofa එකේ කොට්ට වව්නියාවේ....සිරා ගෙදරට පිට මනුස්සයෙක් ආවොත් දොර ගාවින්ම හැරිලා යනවා...ඔව් ඒ තරම් ගේ ඇතුළ ලස්සනයි..😁

Soo Ah තනියෙන් වුනත් කෙල්ල කෝම හරි Dinner එක ලෑස්ති කලා...පව් අසරණ කෙල්ල....😂💔

🌹=එනවලා...කන්න........
සා...ආව්...ඒ voice එක ඇහුන ගමන් අකුණුක් ගැහුවා වගේ හැමෝම ඇවිත් Dinning Table එකේ ඉද ගත්තා...

🌹=හ්හ්......ඔප්පලා ඉන්නවා..මහලොකු ඔප්පලා...මොනව හරි කකා වටේ දුවන්න විතරයි දන්නේ...ඒකට කොහොමද කට...කෝ දෙන්න soo Ah මං ඕක කරලා දෙන්නම්...ගානවා....ඔය හොඳට කරලා දුන්නේ...තව ඩින්ගෙන් කන්න වෙන්නේ සැලඩ් එකක් විතරයි......Husband කෙනෙක් ඉන්නවා...ආයේ ශම්මා...ඒ ගැන කතා කරලා වැඩක් නෑ...මට ඒ තරම් උදව් කරනවා...යාළුවෙක් ඉන්නවා..ඕනි දේකට ඉන්නවා...කියනවා....හ්හ් හිටියා හිටියා මාත් එක්ක.....හිටාම්කෝ හෙට කරන්න හොඳ වැඩක්...😒😒💔💔

කෙල්ල පුටුවේ ඉදගෙන හැමෝමටම බයිනවා...බයිනවනම් කමක් නෑ රවනවත් එක්ක...දැන් නම් ඉන්නේ යකා ආවේස වෙලා..

හී හීහී...,හරි ඉතිම් අමතක වුනා....,ඔච්චර තරහ ගන්න ඕනි නෑනේ..,සැර වැඩි නැද්ද..,බල්ලෙක්ට වගේනේ බැන්නේ..,නගා වුනා කියලා ඕමත් බයිනවද...නේ...
අනිත් එවුන්ගෙන් ඔය වගේ කුසු කුසු ඇහුනට Taeyong නම් phone එක ඔබනවා එයාට නෙවෙයි කියන්නේ වගේ...

සුළු මොහොතකට පසුව Taeyongගේ Phone එක...උඩීන් පියාඹනවා..වාහ්...ඒ පියාබපු විදිය....plane ✈ යන්නෙත් නෑ ඔච්චර වෙගේන් .....
ඔව් ඔව් ඔයාලා ඒ දැක්කේ Soo Ah Taeyongගේ Phone එක අරන් අහස උඩින් පාකරපු හැටි......😂💔කෙල්ල පුපුරපු නැති එක විතරයි......Taeyong නම් වෙච්ච දේ හිතා ගන්න බැරුවා Soo Ah දිහා බලන් ඉන්නේ හරියට මෝහිනිගේ නංගී ඇවිත් වගේ....

🌹💕BE MINE💕🌹Where stories live. Discover now