[>>>Episode 04<<<]

65 13 5
                                    

~~~Time Skipped~~~

( Party Day)

🐧=Soo Ah ඔයා එන්නේ නැද්ද??🙄

🌹=අහ් එනෝ......

(Taeyong's Pov)

(මං ටග් ගාලා ලෑස්ති වෙලා Soo Ah එනකම් Sofa එක උඩ ඉදගත්තා....පැය කාලකුත් ගියා කෙල්ල තාම නෑ..මං බැරිම තැන කතා කලා.....
🌹=අහ් එනෝ....

වාව් එයා නම් ඒ ඇදුමට පට්ට ලස්සනයි.මං Soo Ah ලගට එනකම්ම එයා දිහාම බලාගෙන හිටියා...ගල් වෙලා වගේ.....

ගල් වෙලා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




🌹=Taeyong....??ඔය කට වහගන්න අනේ....🤭

🐧=අහ් Sorry....යමු යමු

බොරු කියන්න ඕනි නෑ...ඇත්තටම මං Soo Ah ගේ ලස්සනට වශී වෙලා හිටියේ...😘🤭

ටිකකින් අපි දෙන්නම car එකට නැගලා.Jaehyun එවපු location එකට ගියා....ඒක නම් ටිකක් පොඩි ගෙදරක් මාර පාළු පාටක් තියෙන්නේ....මං Location එක වැරදිලාද කියලා බලන්න ආපහු phone එක දිහා බැලුවා...නෑ අපි ඇවිල්ලා තියෙන්නෙ හරි තැනට.....මං එහෙම්මම Soo Ah වත් අතින් අල්ලගෙන ඉස්සර දොර ගාවට ගිහින් දොරට තට්ටු කරන්න හදනකොටම Doyoung surprise කියාගෙන දොර ඇරියා...තව ඩිංගෙන් මට heart attack එකක් හැදෙනවා...😂💔

Soo Ah නම් බයටම මගේ ඇගේ මූන හංගගෙන....මට ටිකක් හිනත් ගියා...

🐯=අහ් අහ් මේ......ජෝඩුව දැන් මෙතනම ඉන්නද හදන්නේ ඇතුළට එන්න ආසවක් නැද්ද??.😂

🐧=අහ් හිටපන් ඉතිම් එන්නම් එන්නම්...

ඊට පතුන් දෙනාම ගේ ඇතුළට ගියා.....ටිකක් වෙලා ගියාට පස්සේ.....මායි Soo Ah එතන තිබුන sofa එකෙන් වාඩි වුනා....ඒත් එක්කම අරුන් දෙන්නත් ඇවිත් අපිත් එක්ක වල් පල් කියව කියව හිටියා...
.

🌹💕BE MINE💕🌹Where stories live. Discover now