💕💙 Episode 07 💙💕

49 12 8
                                    

___At Taeyong Home___

(Soo Ah's Pov)

මං හිමීට ඇදුම් බෑග් එක තියලා Taeyong ගෙ Room එකට ගියෙ...එතන පෙරලලා තියෙන හැම බඩුවක්ම අස් කරන ගමන්...ඉස්සෙල්ලාම Taeyong ගේ Room එකට ගියත් එයා ඒකේ හිටියේ නෑ...ඒත් මං දැක්කා මගේ Room එකේ දොර ලාවට ඇරලා තියෙනවා...ඒක නිසාම හොරෙන් මං ඒ පැත්තට ගියේ Sure එකටම මෙයා මේ Room එකේ ඇති කියලා හිතලා....හිතුවා හරි තමයි....මේ ඉන්නේ..... මං එහෙම කිව්වේ Window එක දිහාම බලාගෙන ඉන්න Taeyong ට වචනයක්වත් ඇහෙන්න නොදී........
කොච්චර මගේ ඇඩිල්ල නවත්තන්න හැදුවත් ඒකේන් වුනේ මං අඩන එක තවත් වැඩි කරපු එක......දෙපාරක් නොහිතම එයා ගාවට ගිහින් මං එයාව බදාගත්තා...එයාගේ පිට බදාගෙන හොඳටම ඇඩුවා....ඒක නිසාමද කොහෙද...එයා ඇදගෙන හිටපු ටී එකත් තෙමිලා මගේ කදුලු වලින්ම.....Taeyong ඉස්සරහ බලාගෙනම කිසිම දෙයක් කිව්වේ නැති වුනත් මගේ අතට එයාගෙ කදුලු බිංදු වැටුනා දැනුනා...

🐧=Soo Ah.......

🌹=ඔව්....ඔයාගේ Soo Ah...
මාස ගානකට පස්සේ එයා කතා කරපු නිසාම මට දැනුනේ කියා ගන්නවත් බැරි ලොකු සතුටක්...මෙච්චර කාලයක් ඒ කටහඬ අහන්නවත් මං ඉඩ දුන්නේ නෑ...ඒත් දැන් මට ඒ කටහඬ අහන තරමට සතුටුයි.....කොච්චර ඇඩුවත් එයා මාත් එක්ක කතා කරපු නිසා මං වචන බොහොම අමාරුවෙන් ගැට ගහා ගහා එයාට කිව්වා...

🐧=ඔයා ආයේ ආවද මං ලගට....ආයි යන්නේ නෑ නේද.....මං ඔයාට හැමදේම කියන්නම්...මං බොරු කියපු එකටත් ඔයා මට ඕනි දඩුවමක් දෙන්න...ඒත් ආයේ යන්න එපා.....
එයා ඒ ටික කිව්වේ මෙච්චර කාලයක් නොදැක හිටපු ඒ මූණ මගේ පැත්තට හරවන ගමන්.....ඒ මූණ එදා මං නිසා දුකින් වගේම කදුලු වලින් පිරිලා තිබුනා....ඒත් අද මං නිසා ඒ මූනේ තියෙන්නේ සතුටු කදුලු......Wife කෙනෙක්ට ලැබෙන්න තියෙන එකම සතුට තමයි...මං Taeyong ගෙන් ඒ දැක්කෙ...🥺💚
(A:N= අනේ මංදා අපි ඕව දන්නේ නෑ...😁💔)

🌹=මෝඩයෝ......මං ආවේ ආයේ තමුන් මට යන්න කිව්වත් යන්නේ නෑ කියලා හිතාගෙන ...තේරුනාද...ම්ම්ම්..මට හැමදේම Doyoung ඔප්පා කිව්වා....එතනින් එහාට මගේ හැම කදුලු බිංදුවක්ම නැවතුනේ මගේ ආදරේ මට ආපහු ලැබෙන්න තියෙන නිසා...
මං එහෙම කියන ගමන් එයාගේ කම්මුල් දෙකේ තිබුන හැම කදුලු බිංදුවක්ම පිහිදුවා.....

🌹💕BE MINE💕🌹Where stories live. Discover now