😍😍18 TH BIRTHDAY😍😍

584 53 23
                                    

Taehyung POV

මම මේ යන්නේ මගේ දහ අට වෙනි උපන්දිනය වෙනුවෙන් සූදානම් කරලා තිබ්බ උත්සවේට.

මම සූබින් එක්ක එතනට යනකොට එතනට ඇවිත් හිටපු සිල්ලාවේ ජනතාව මට ආචාර කලා.

සූබින් කියලා කියන්නේ කවුද කියලා දන්නේ නැති අයට දැනගන්න තමා මේ photo එක දැම්මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සූබින් කියලා කියන්නේ කවුද කියලා දන්නේ නැති අයට දැනගන්න තමා මේ photo එක දැම්මේ.
මේ ඉන්නේ Choi Soobin
දැන් මෙයාට වයස අවුරුදු 21 ක් ( Birthday - december 5, 2000)
ඕතරයාගේ bias නෙමේ හොඳේ. ඕතර් ගේ bias taehyun. මං මේ කියන්නේ txt members ලා ගැන ඔයාලා txt ගැන දන්නේ නැත්නම් search කරලා බලන්න.
හරි අපි ආයෙම කතාවට යමු.

මෙහේ ඉතින් සරසලා තියෙන්නේ හරියට අද මගේ වෙඩින් එක වගේනේ. ඒ වුණාට මේක වෙඩින් එකටත් වැඩිය වැදගත් නේ. දහඅට වෙනි උපන්දිනේ නේ.

මං ටික වෙලාවක් වටපිට බල බල ඉන්නකොට මගේ අප්පා එතනට ඇවිත් මට කතාකළා. ඊට පස්සේ තමා මම දැක්කේ එතනට අමුත්තෝ ඇවිල්ලා ඉන්නවා. මම ඉක්මනටම එතනට ගිහිල්ලා ඒ අයට ආචාර කළා. මොකද ඒ අයත් රාජකීය පවුල් වල අය නිසා.

එතන හදලා තිබ්බ වේදිකාවට ආපු මගේ අප්පා ඒ කියන්නේ සිල්ලාවේ වර්තමාන රජතුමා ජනතාවට කතා කරන්න ගත්තා.

මම ඒක වැඩි උනන්දුවකින් අහගෙන හිටියේ නැත්තේ ඔය වගේ කතා මම ඕනතරම් අහලා තියෙන නිසා. නමුත් එකපාරටම අප්පා මගේ නම කිව්වාම මම පුදුම වෙලා අප්පා දිහා බැලුවේ ඇයි මගේ නම කිව්වේ කියලා අහන්න වගේ.

 නමුත් එකපාරටම අප්පා මගේ නම කිව්වාම මම පුදුම වෙලා අප්පා දිහා බැලුවේ ඇයි මගේ නම කිව්වේ කියලා අහන්න වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
TRAVEL TO PAST Where stories live. Discover now