😍😍MY SOULMATE😍😍

201 36 4
                                    

TAEHYUNG POV

මගේ මාමගේ ලඟට ආපු ඒ ගෑණු කෙනා ගොඩක් ලස්සනයි.

මම එයා දිහා කන්න වගේ බලාගෙන හිටපු හින්දද කොහෙද මාමා මට එයාව අඳුන්වලා දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම එයා දිහා කන්න වගේ බලාගෙන හිටපු හින්දද කොහෙද මාමා මට එයාව අඳුන්වලා දුන්නා.

" මේ ඉන්නේ මගේ වයිෆ්. පාක් ෂින්හියේ. ඒ කියන්නේ ඔයාගේ නැන්දා. "

" හායි..මට ජන්සුකී කිව්වා ඔයා එයාගේ අක්කගේ පුතා කියලා. කොහොම හරි ඔයාට දැන් ඉන්න වෙන්නේ අපේ ගෙදර තමා. ඔයා කැමති නම් මට ඔම්මා කියලා කියන්න. එතකොට මේ ඉන්න ජන්සුක් ඔයාගේ මාමානේ. ඔයා කැමති නම් එයාටත් අප්පා කියලා කියන්න. මම කැමතියි ඔයාට තේතේ කියලා කියන්න. ඔයා කැමතිද ඒ නමට? "

" මම කැමතියි. මං ඔයාට ඔම්මා කියලා කියන්නම්. "

" හරි පුතා. ඔයාට බඩගිනි නේද ? මෙහෙ තියෙන කෑම නම් ඔයාට කන්න පුළුවන්ද දන්නේ නෑ. ඒත් චුට්ටක් හරි කමු හොඳේ. "

" හරි ඔම්මා. "

මෙයා නම් ගොඩක් හොඳ කෙනෙක් වගේ. මේ දෙන්නගේ පුතා නම් මොන වගේ වෙයිද මන්දා. මගේ අලුත් ඔම්මා වගේ හොඳ කෙනෙක් වුණොත් නම් හොඳයි.

ඔම්මා එහෙම කියලා මාවත් එක්කගෙන ගියේ කිචන් එකට. සිල්ලා භාෂාවෙන් කියනවා නම් මුලුතැන්ගෙට.

මාව එතනට එක්කන් ගිහිල්ලා එතන තිබිච්ච පුටුවක වාඩි කරවලා
එයා මට කෑම හදන්න ගත්තා.

මාව එතනට එක්කන් ගිහිල්ලා එතන තිබිච්ච පුටුවක වාඩි කරවලාඑයා මට කෑම හදන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
TRAVEL TO PAST Where stories live. Discover now