😍😍MEETING😍😍

185 32 2
                                    

TAEHYUNG POV

මං නැගිටින කොට වෙලාව හවස පහත් පහුවෙලා. අයියෝ මං මෙච්චර වෙලා නිදා ගත්තද? දැන් අරයා ඇවිල්ලා සෑහෙන වෙලාවක් වෙන්න ඇති. දැන් මොකෝ කරන්නේ මෙහෙම්මම ඉන්නවද නැත්තම් එයාට කතා කරනවද? කමක් නෑ ගිහින් කතා කරනවා.

ඔව්. කොහොමත් මට දැන් මෙහෙනේ ඉන්න වෙන්නේ. එතකොට මං එයා ගැන දැනන් ඉන්න එපැයි.
එහෙම හිතලා මං එයාගේ රූම් එක ගාවට ගියා.

තේ ජීමින්ගේ කාමරේ දොරට තට්ටු කරලා ටික වෙලාවක් බලන් හිටියේ ජීමින් දොර අරියි කියලා.
හිතුවා වගේම විනාඩි පහකට විතර පස්සේ ජීමින් දොර ඇරියා.

වාහ්......මෙයා හරිම කියුට්නේ. ඇවිදින මෝචියක් වගේ.

THIRD PERSON POV

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

THIRD PERSON POV

🐯- හායි මම තේහියුන්ග්.

🐥- ඕ....හායි තේ, මම ජීමින්. ඔයාව අඳුනගන්න ලැබීම සතුටක්. මං ගෙදර එනකොට ඔයා නිදිනේ. මට ඔම්මා ඔයා ගැන කිව්වා. ඇතුලට එන්න.

🐯 - තෑන්ක්ස් ජීමින්. ඔයාට හැමවෙලාවෙම ජීමින් කියලා කතා කරන කොට අමුතුයි වගේ. මං ඒ හින්දා ඔයාට මෝචි කියන්නද

🐥 - මෝචි! හා අනේ! ඒ නම හරිම කියුට්. ඒක නෙමෙයි ඔයා හරියට ඒන්ජල් කෙනෙක් වගේ.

🐯 - අනේ මෝචි, මට ලැජ්ජයි අනේ. මං එච්චර ලස්සන නෑ🙈🙈🙈

🐥 - පිස්සුද? ඔයා තමයි මං දැකලා තියෙන ලස්සනම මනුස්සයා. මං ඔයාව උදේ දැක්ක වෙලාවේ හිතුණේ දිව්‍ය ලෝකෙට තමා ඔයා වගේ කෙනෙක්ව ගැලපෙන්නේ කියලා.

🐯 - හයියූ.....සැජ්ජයි මට🙈🙈🙈🙊🙊🙊☺☺☺

🐥 - හරි. අද ඉඳන් අපි දෙන්නා තමා හොඳම යාලුවෝ හරිද? ඔයා අද ඉඳන් මාත් එක්ක තමා වැඩ සේරම කරන්නේ. කෝ එන්න අපි දෙන්නා ෆොටෝ එකක් ගහමු. කෝ හිනාවෙන්න.

TRAVEL TO PAST Where stories live. Discover now