❤❤SURPRISE❤❤

243 28 5
                                    

හායි බබීලා,

කෝමද ඔයාලට. හෝ හෝ මේක update එකක් නෙමේ. මං ඔයාලට පොඩි challenge එකක් දෙන්නයි ආවේ.
වෝට් ගෝල් නෙමේ. ඔයාලා කාටද කියන්න පුලුවන්
ඊළඟට කුකීට මොනා වෙයිද කියලා.

හරියට ගෙස් කරලා ලඟින් යන උත්තරයක් හරි දුන්නොත් මං එයාගේ නම ටැග් කරලා එයා වෙනුවෙන් තමා update එක දෙන්නේ. තාම ඊළඟ update එක ලියන ගමන් ඉන්නේ.
ලියලා ඉවර නෑ. ඔන්න ඒක හින්දා ඔයාලට පොඩි තෑග්ගක් දුන්නා.

හරි එහෙනම් challenge එක පටන් ගන්න.
පොඩි ඉඟියක් දෙන්නම්. ඊළඟ චැප් එක පටන් ගන්නේ present time එකේ ඉඳලා. මේකේ namjin ඩබලත් ඉන්නවා.

හරි , ඒනම් මං ගියා බබීලා
බායි

TRAVEL TO PAST Where stories live. Discover now