😍😍Sweet Fault😍😍

160 22 7
                                    

Jungkook pov

හයියූ.........මම ඒ මොකක්ද කරගත්තේ. හැබැයි ඉතින් එයාගෙත් අකමැත්තක් පේන්න තිබුණේ නෑනේ. ඒකනේ ඒක වුණු ගමන් මේසේ ඔලුව තියාගත්තේ. මූණත් රතුවෙලා මයේ කොල්ලගේ.

බලන්න එපෑ ලැජ්ජාව මෙයාගේ තියෙන. හොඳ වැඩේ අර කොටාට නම් වුණේ. ආවා මෙතන මගේ වැඩ ගැන හොයන්න.

No one pov

ජන්කුක් මේ විදිහට එයාගේ සිහින ලෝකේ ගිලිලා ඉන්නකොට එයාගේ පිටිපස්සෙන් ආපු ජීමින් පටස් ගාලා ඔලුවට එකක් ගහලා දුවගෙන පන්තියෙන් එලියට ගියා. ඔලුවට වැදිච්ච පාරත් එක්ක පියවි සිහියට ආපු ජන්කුක් ජීමින්ගේ පස්සෙන් පැන්නුවේ එයාව අල්ලගන්න හිතාගෙන.

ජීකුක් ඩබල මුලු ඉස්කෝලෙ වටේම දුවන හැටි බලන් හිටපු තේත් නැගිට්ටේ කැෆටේරියා එකට යන්න.

මෙයාලා සේරම කැෆටේරියා එකට යනකොට කොහේදෝ මන්දා ඉඳලා ආපු එකෙක් ජීමින්ගේ ඇඟේ හැප්පිලා ජීමිනත් එක්කම ඇදගෙන වැටුණා.

🐥 - කොහෙද බං බූරුවෝ යන්නේ......උඩ බලාගෙනද ඇවිදින්නේ තමුන්...ශිට් මගේ කොන්ද කෑවා...තමුන් වගේ.........

ජීමින්ට ඉතුරු ටික කියන්න හම්බවුණේ නැත්තේ එතන හිටපු කෙනාව දැකලා. කිරි සුදු පාට හමක් තියෙන රාජකීය කාලේ ඇඳුමකුත් ඇදගෙන ඉන්න එයාට වැඩිය ටිකක් විතර උස කොල්ලෙක් ජීමින්ගේ ඉස්සරහින් හිටගෙන හිටියා. ආ.......තව අතේ කඩුවකුත් තිබ්බා.

ජීමින් විතරක් නෙමේ අර කොල්ලත් ජීමින් දිහා බලාගෙන ඉන්නේ ගොඩක් පුදුම වෙලා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.


ජීමින් විතරක් නෙමේ අර කොල්ලත් ජීමින් දිහා බලාගෙන ඉන්නේ ගොඩක් පුදුම වෙලා.

Yoongi POV

මේ තරුණයා කවුද???????? මෙතරම් ලස්සනක් සහිත පුද්ගලයෙක් මම මීට පෙරින් දැක නැහැ. බේක්ජේ වල මෙතරම් ලස්සන තරුණියක් වත් නැහැ.

TRAVEL TO PAST Où les histoires vivent. Découvrez maintenant