😍😍THE SECRET PART II😍😍

194 36 2
                                    


TAEHYUNG POV

මම මේ කුටියේ තියන දේවල් දිහා බල බල ඉන්නකොට මට පිටිපස්සෙන් කාගේ හරි කටහඬක් ඇහුණා. මං හැරිල බලනකොට දැක්කේ ගොඩක් හැන්ඩ්සම් පිරිමි කෙනෙක්.

එයා මුලින්ම කතා කළා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා මුලින්ම කතා කළා.

" ඔයාට මාව හම්බවෙන්න ඕන
කිව්වා නේද? මම පාක් ජන්සුක්. එතකොට ඔයා?"

" අන්‍යොන්! මම තේහියුන්ග්. කිම් තේහියුන්ග්. "

" එතකොට ඔයා මාව හම්බවෙන්න ඕන කිව්වේ ඇයි? "

" මගේ ඔම්මා පැවසුවා ඔබට මේ ලිපිය ලබාදෙන්න කියලා .මා මෙහි පැමිණියේ සිල්ලාවේ සිටයි. "

" මොකක්! සිල්ලාව "

JONGSUK POV

මම dining room එකට යනකොට මං දැක්කේ ජීමින්ගේ වයසේ විතර පොඩි කොල්ලෙක් මම බිත්තියේ ගහලා තියෙන පින්තූරෙ දිහා බලාගෙන ඉන්නවා.

මට පෙනුනේ එයා මෙහෙ කෙනෙක් නෙමේ වගේ. එයා ඇඳන් ඉන්න ඇඳුමත් හරිම සාම්ප්‍රදායිකයි. ඒ කියන්නේ එයා ඇඳන් ඉන්නේ කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම වෙච්ච හන්බොක් එක. අනේ මන්දා මෙයා කවුද කියලා🤔🤔🤔 මන් දන්න කෙනෙක් නම් වෙන්න බෑ🤨🤨

කමක් නෑ මෙයාට කතා කරලා බලනවා. එතකොට එයා කවුද කියලා මට කියයිනේ.
" අහ්ම් අහ්ම්! "

මන් එයා ඉන්න පැත්ත බලාගෙන කටින් සද්දයක් දැම්මේ එයා මන් දිහා බලයි කියලා හිතිලා.
මන් හිතුවා හරි එයා හැරිලා මන් දිහා බැලුවා. එයා ටිකක් විතර බයවෙලා වගේ ඉන්නේ කියලා තේරුණු නිසා මන් මුලින්ම කතා කලා.

" ඔයාට මාව හම්බවෙන්න ඕන කිව්වා නේද? මම පාක් ජන්සුක්. එතකොට ඔයා?"

" අන්‍යොන්! මම තේහියුන්ග්. කිම් තේහියුන්ග්.

" එතකොට ඔයා මාව හම්බවෙන්න ඕන කිව්වේ ඇයි? "

TRAVEL TO PAST Where stories live. Discover now