😍😍PAST😍😍

193 33 6
                                    

MEANWHILE JUNGKOOK POV (තේ මෙහෙට එන ටිකට වෙච්ච දේවල් තමා මේ. )

මම ගෙදර ගියේ ජුන් හියුන් එක්ක. මගේ කකුල හොඳ නැති නිසා ජින් හියුන් පොරොන්දු වුණා හෙට අයිස්ක්‍රීම් කන්න යන්න. ඉතින් ඒක හින්දම තමා මම සාමකාමීව හිටියේ. නැත්තම් ජින් හියුන් ඉවරයි.

TIME SKIP TO NEXT DAY MORNING

මම ඇහැරුණේ කවුරුහරි තව කාටහරි බනින සද්දෙකින්. මම මූණ හෝදලා පල්ලෙහාට ගියේ මොකද මේ වෙන්නේ කියලා බලන්න.

ආ........මේ ජින් හියුන් ඇවිල්ලනේ. අපේ හියුන් ඉතින් මොකක් හරි බඩුවක් කඩලා ඇති.

ඔව් ඒක තමා වෙලා තියෙන්නේ.

🐷 - ජුන් ඔයා මේ මොකක්ද අනේ කලේ. බලන්න මේ කීවෙනි වීදුරු සෙට් එකද කියලා.

🐨 - අනේ ජිනී හියුන්, ඒක කැඩිලා තිබ්බේ.

🐷 - ඔව් ඔව් ඔයාගේ කටේ හැමවෙලාවෙම තියෙන්නේ ඕකනේ. ' අනේ ජිනී ඒක කැඩිල තිබ්බේ. ' ඔය එකක්වත් කැඩිලා තිබුන්නෑ.

🐰 - කමෝන් ජිනී හියුන්... ජුන් හියුන් හැමදාම ඔහොම තමා අනේ.

ජින් හියුන් ගොඩක් වෙලාවට අපේ ගෙදර එනවා. එයාටම කියලා මුලු අපාර්ට්මන්ට් එකක්ම තිබුණත් එයා කැමති අපිත් එක්ක ඉන්න. මම නම් ගොඩක් කැමති ජින් හියුන් අපිත් එක්ක ඉන්න එකට. මොකද එතකොට ජින් හියුන්ගෙයි ජුන් හියුන්ගෙයි රණ්ඩු (ticket නැතුව free film ) බලන්න පුලුවන් වගේම ජින් හියුන් හදන කෑම කන්නත් පුලුවන්. ජින් හියුන්ගේ ඔම්මයි අප්පයි දෙන්නම නෑ.( කුකී දන්නේ නෑනේ ඒ දෙන්නා සිල්ලාවේ ඉන්නවා කියලා. ) මං දන්න කාලේ ඉඳන් ජින් හියුන් ඉන්නේ අපිත් එක්ක. එයාගේ ඔම්මා, අප්පා ගැන අහන්න යන්න එපා කියලා ජුන් හියුන් කිව්වා. ඒක හින්දා ඒක ගැන මං අහන්න ගියේ නෑ.

කොහොම හරි පඩිපෙළ ගාව හිටගෙන හිටපු මාව ජින් හියුන් දැක්කා.

🐷 - ආ......කුකී, ගුඩ් මෝනින්. ඇවිත් කන්න මං කෑම හදල තියෙන්නේ.

🐰 - ගුඩ් මෝනින් හියුන්ලා දෙන්නටම. හරි හියුන් මං කන්නම්.

🐨 - අනේ හියුන්. මාත් කන්නම්කෝ.

🐷 - නෑ ජුනී. තමුන්ට අද කෑම නෑ. තමුන් මගේ වටිනම වීදුරු සෙට් එක කැඩුවේ. තමුන් දැන් මගෙන් සමාවයි කෑමයි නම් බලාපොරොත්තු වෙන්න එපා..

TRAVEL TO PAST Where stories live. Discover now