😍😍First Day At The Company😍😍

260 40 9
                                    

@wInTerSnOwFlaker මේ chapter එක ඔයාට.

JUNGKOOK POV

මාරම මහන්සියි. මේ වැඩ කවදා ඉවර වෙයිද මන්දා..... ඒත් මං දැන් මේ වැඩ ටික ඉවර නොකෙරුවොත් ජුන් හියුන් මාව ආපහු බේක්ජේ වලටම යවයි😔😔.

මට ආයේ නම් එහේ යන්න බෑ. මට ඕනෙ මෙහෙට වෙලා ඉන්න. එහෙනම් ජන්කුක් තමුන්ට මේ වැඩ කරන්නම වෙනවා. කමෝන් ෆයිටින්ග් ජන්කුකා! ඉක්මනට මේ ටික ඉවර කරමු.
මං ඒ ටික මටම කියාගත්තේ මට මෙහෙන් යන්න ඕන නැති නිසා.

මං මේ විදිහට මගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන කොට එකපාරටම ඇහුණු කටහඬක් හින්දා මාව බයටම ඉඳගෙන හිටපු පුටුවෙනුත් වැටුණේ තත්පරයක් වගේ පොඩි කාලයක් ඇතුලතදී.

ඒත් එක්කම මට ඇහුණේ ගොඩක් හුරුපුරුදු හිනා හඬක්. මං එකපාරට නැගිටලා ඔලුව හරවලා බැලුවේ මාව බය කරලා ඒ මදිවට තව හිනා වෙන්නේ මොකාද කියලා බලන්න.

ඔව් ඔව් ඒ ජින් හියුන් තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔව් ඔව් ඒ ජින් හියුන් තමා... තමන්ගේ වීදුරු පිහිදාන හිනාවෙන් හරියට හෙට හිනා වෙන්න බෑ වගේ හිනාව නවත්ත ගන්න බැරුව හිටපු එයා වැටෙන්න ගිහින් යන්තම් බේරුණේ අනූනවයෙන්.

" යා....... ජින් හියුන් ඔයා මොනවද මෙහෙ කරන්නේ."

JIN POV

මම JJK කම්පැනි එක ගාවට ආවේ ජුන් ව හම්බ වෙන්න හිතාගෙන.

දැන් ඔයාලා බලනවා ඇති ජින් කොහොමද නම්ජුන් ව අදුරන්නේ කියල. නම්ජුන්, ජින් දෙන්නා පොඩි කාලේ ඉඳන් හොඳම යාලුවෝ. ඒක හින්දා තමා ජින් නම්ජුන් ව හම්බවෙන්න JJK එකට ආවේ.

මම කෙලින්ම ආවේ ජුන් ගේ කැබින් එක පැත්තට. ජුන්ගේ කැබින් එකට ඔලුව දාන කොටම මම දැක්කේ එතන ඉඳගෙන හිටපු ජන්කුක් ව.

TRAVEL TO PAST Where stories live. Discover now