😍😍NEW LIFE😍😍

183 33 0
                                    


TAEHYUNG POV

සෝල්! ඒ කුමන ප්‍රදේශයක්ද 🙄🙄ඔහු දැන් පැවසුවේ මෙහි සිල්ලාවක් නොමැති බව😲😲. එසේ නම් මා පැමිණියේ කොහි සිටද😳😳? කුමන ආකාරයේ සරදමක්ද එය😠😠

" කරුණාකර සරදම් කිරීම නවතා මගේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දෙන්න. "

" ඔව් කියන්න. ඔයාට මොනවද දැන ගන්න ඕනේ😌😌"

" ඔම්මා ඇයි මාව මෙහි එව්වේ🤨🤨"

" ඔයාගේ ජීවිතේ බේරගන්න හින්දයි එයා ඔයාව මෙහෙට එව්වේ. ඔයා කැමතිද ඔයාව බලෙන් වෙන කෙනෙක්ට බන්දලා දෙනවට? ආ......😠😠"

" ඔබ පවසන්නේ බෝගම් හා මගේ විවාහය ගැනද? "

JONGSUK POV

මම එයාට කිව්වාම එයා ඉන්නේ සෝල් වල කියලා මෙයාගේ මූණ එකපාරට අමුතු වුණා.

ටික වෙලාවක් කල්පනා කර කර හිටපු එයා ටිකකින් මං දිහා බැලුවේ හරියට මාව කන්න වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වෙලාවක් කල්පනා කර කර හිටපු එයා ටිකකින් මං දිහා බැලුවේ හරියට මාව කන්න වගේ.

ටික වෙලාවක් කල්පනා කර කර හිටපු එයා ටිකකින් මං දිහා බැලුවේ හරියට මාව කන්න වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මං බැලුවේ එයාට එකපාරට ඒ මොකක්ද වුනේ කියලා.

" කරුණාකර සරදම් කිරීම නවතා මගේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දෙන්න."

ඕහෝ! දැන්නේ මට තේරුණේ මේ පොඩි එකා හිතාගෙන ඉන්නේ මං එයාට විහිලු කරනවා කියලා. හරි හරි එහෙනම් මෙයාට තියෙන ප්‍රශ්න වලට මුලින් උත්තර දීලා ඉමුකෝ.

TRAVEL TO PAST Where stories live. Discover now