😍😍COLLEGE DAY😍😍

200 31 23
                                    

JIMIN POV

මම නැගිටිනකොටත් මම හිටියේ තේගේ රූම් එකේ. හැබැයි වෙනසකට තිබුණේ මං ඊයේ රෑ හිටියේ කෝච්( Couch ) එකේ වුණාට දැන් ඉන්නේ ඇඳේ....

 හැබැයි වෙනසකට තිබුණේ මං ඊයේ රෑ හිටියේ කෝච්( Couch ) එකේ වුණාට දැන් ඉන්නේ ඇඳේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙන්න මේ වගේ couch එකක හිටියේ කියලා හිතාගන්න.

කවුද මාව මෙතනින් ගෙනත් තිබ්බේ🤔🤔 මං ඒත් එක්කම බැලුවේ මගේ එහාපැත්තේ තේ ඉන්නවද කියලා. නෑ එයා හිටියේ නෑ. මං කලබලෙන් එයාව හොයනකොට එයා ආවා බාත්රූම් එකේ ඉඳලා.
එයා මං දිහා බලලා කතා කරා.

🐯 - ගුඩ්මෝනින් චිමී, ගිහින් මූණ හෝදන් එන්න. අපිට කොලේජ් යන්නත් තියෙනවනේ.

🐥 - ගුඩ්මෝනින් තේ, ඔයාද මාව ඇඳෙන් තිබ්බේ.

🐯 - ඔව් චිමී. ඔයා ඊයේ රෑ කෝච් එකේ නිදාගෙන හිටපු හින්දා මං අද උදේ තමා ඔයාව ඇඳෙන් තිබ්බේ. මට සමාවෙන්න චිමී. මං හින්දා ඔයාට හරියට නිදාගන්නවත් නෑ නේද?

🐥 - අනේ මේ මොනාද කියන්නේ තේතේ , මට ඔයාව ගොඩක් වටිනවා. ඔයා මගේ හොඳම යාලුවා හරිද? හරි දැන් ඕවා ගැන හිතන්න එපා. මං රූම් එකට ගිහිල්ල මූණ හෝදන් එන්නම්. ඔයා ලෑස්ති වෙලා ඉන්න.

🐯 - හරි චිමී.

තේට මම එහෙම කියලා මගේ රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න. වොෂ් එකක් දාන් ඇවිල්ලා මගේ favouriteම කිට් එකත් ඇඳගෙන මන් පල්ලෙහාට ආවා.

TAEHYUNG POV

මට හිතුණේ මාව එයාලට කරදරයක් වෙන්න ඇති කියලමයි. ඒත් චිමී එහෙම කිව්වට පස්සේ මම හිත හදාගත්තේ මොනා වුනත් මට එයාලා ඉන්නවනේ කියලා හිතෙන හින්දා. මම චිමී කිව්ව විදිහට ලෑස්ති වෙලා පල්ලෙහාට ගියත් චිමී ඇවිත් හිටියේ නෑ. මං ඔම්මට උදව් කරන්න ඕන හින්දා කිචන් එකට ගියා.

TRAVEL TO PAST Where stories live. Discover now