Chapter 05

1.3K 293 69
                                    

ට්‍රීං... ට්‍රීං...

නිදාගෙන හිටපු ටේහියුන් ඇහැරුනේ phone එක ring වෙන සද්දෙට.. එයා ඇස් දෙකවත් අරින්නෙ නැතුව ඇඳේ අත් දෙක එහෙට මෙහෙට යව යව එයා හෙව්වේ ring වෙන phone එක.. ඒත් එයාට එයාගෙ එහා පැත්තෙන් දැනුනෙ නුපුරුදු ස්පර්ශයක් නිසා අමාරුවෙන් උනත් ඇස් දෙක ඇරල බැලුවෙ මොකක්ද ඒ අහුවෙන්නෙ කියල..

"ජ-ජ ජ-ජන්කූක්ෂි.....?!"

ටේහියුන්ට එහා පැත්තෙ හොඳට ගුලි වෙලා ඉන්න ජන්කූක්ව දැක්ක ගමන් ටේහියුන්ට මර හයියෙන් කෑ ගැහුනා.. හොඳට නිදා ගෙන හිටපු ජන්කූක් උඩ ගිහින් ඇහැරුනේ ටේහියුන් ගෙ සද්දෙට.. එයත් අමාරුවෙන් ඇස් ඇරල බලනකොට දැක්කෙ යකෙක් දැක්ක වගේ එයා දිහා බලාගෙන අත් දෙකෙන්ම නිරුවත් වෙලා තියෙන ඇඟ වහගෙන ඉන්න ටේහියුන්ව...

"ටේහියුන්......?!"

"ආයිෂ්.. ටේහියුන් ඔයා මොකද මගෙ රූම් එකේ් කරන්නේ??"

"ඒකම තමා ජන්කූක්ෂි මාත් අහන්නේ? මං මොකක්ද මේ රූම් එකේ කරන්නේ??"

"ආ...?? ඊයෙ රෑ??"

FlashBack

ජන්කූක් ටේහියුන් දෙන්නගෙ ගිවිස ගැනීම ඉවර වෙලා ඒ පාටි එකට සම්බන්ධ වුන අය ඒ දෙන්නාව වට කර ගෙන ඩාන්ස් කරන අතරේ නැවේ කැප්ටන් ආවෙ ⁣බියර් බෝතල් දෙකකුත් අරගෙන.. හැමෝම වගේ ඒ දෙන්නට බොන්න බල කරපු නිසා, දෙන්නාට අකමැත්තෙන් වුනත් බොන්න සිද්ද වුනා.. කොච්චර බිව්වද කියනවා නම් ඒ දෙන්නට කෙලින් හිට ගෙන ඉන්නවත් පන නෑ.. නැවේ ⁣වැඩ කරන අයගෙ ආධාරයෙන් ඒ දෙන්නව ජන්කූක් ගෙ රූම් එකට ගෙනිහින් දැම්මා..

ජන්කූක් ටේහියුන් රූම් එකට ආපු ගමන් එයාලගෙ කෝට්, සපත්තු ගලවලා දැම්මා. ටේහියුන් නම් දුවගෙන ගිහින් ඇඳට පැන්නට ජන්කූක් ඊට වඩා ඉක්මන් වුනා.. ටේහියුන්ගෙ අතින් ඇදල නැගිට්ටව ගත්ත ජන්කූක් ටේහියුන්ගෙ තොල් වල ඇඟිලි යවන ගමන් මත් වෙලා තියන ඇස් ⁣වලින් ටේහියුන් දිහා බලාගෙන හිටියා.. ටේහියුනුත් වෙන්නේ මොකක්ද බලන්න ජන්කූක් දිහා බලනවත් එක්කම ජන්කූක් එයාගෙ තොල් අල්ල ගෙන උරන්න ගත්තේ හීනෙන් වගේ්.. ටේහියුන්ගෙ අත් දෙකත් ජන්කූක්ගෙ කර වටේ එතෙද්දි, ජන්කූක් අතින් ටේහියුන් ගෙ ෂර්ට් එකේ බොත්තම් එකින් එක ගැලවුනා.. එදා ඒ රෑ නොදැනුවත්වම වුනත් ටේහියුන් ජන්කූක් ගෙ වුනා..

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now