Who's this Lee Jae-Sung? & special AN

597 125 21
                                    

කවුද මේ Lee Jae-Sung කියන්නේ?

ජන්කූක්ගෙ සහෝදරයා ගැන පැටලෙයි කියලා හිතල මම මේක ලියන්නෙ.

Lee Jae-Sung කියන්නේ ජන්කූක්ගෙ සහෝදරයා. හරියටම කිව්වොත් එකම ලේ තියෙන පිරිමි ළමයි දෙන්නෙක්. ඒ කියන්නේ Jeon fam එකට උරුමක්කාරයො දෙන්නෙක් ඉන්නවා.

~~

ජන්කූක්ගෙ අම්මා, ජන්කූක්ට අවුරුදු 07 දී දෙවෙනි පාරට ප්‍රෙග්නට් වෙනවා. ඒත් ඒ ළමයා මැරෙනවා.. මොකද ඒ වෙනකොට එයා ඉන්නෙ අසනීපෙන් නිසා.

ඒත් එයාලට තවත් ළමයෙක් ඕන නිසා එයාලා වෙන ක්‍රමයකට යනවා. ඒ IVF එහෙමත් නැත්තම් නල දරු උපතක් විදිහට. ජන්කූක්ගෙ තාත්තාගෙ ශුක්‍රාණුවක් එක්ක ජන්කූක්ගෙ අම්මගෙ ඩිම්බයක් එකතු කරලා ටියුබ් එකකට දාලා හදනවා. ඒ හැදෙන යුක්තානුව තමයි womb එකක තැම්පත් කරන්නේ..

මේ කතාවෙ ජන්කූක්ගෙ අම්මගෙ womb එක දරුවෙක් හදන්න තරම් ශක්තිමත් නැති නිසා, ඒ දරුවව හදන්න ජන්කූක්ගෙ අම්මගෙ නංගි කැමති වෙනවා. (අපේ විදිහට ජන්කූක්ගෙ පුංචි)

එතකොට මේ බබා, කියන්නේ Jae-Sung ඉපදෙනකොට ජන්කූක්ට අවුරුදු 08යි.

⁣මං මේ කතාව ඇතුලෙ ජන්කූක්ට සහ ටේහියුන්ට වයසක් දාලා නෑ.. හිතන්න දැන් ජන්කූක්ට සහ ටේහියුන්ට අවුරුදු 28ක් කියලා. එතකොට jae-Sungට අවුරුදු 20යි.
එතකොට ජන්කූක් සහ Jae-Sung අතරෙ age gap එක අවුරුදු 08ක්!!

ජන්කූක් සහ ටේහියුන් අතරෙ මම age gap එකක් දාලා නෑ.. හිතන්න ඒ දෙනනාම එකම වයස කියලා..

එකම අවුරුද්දෙ,
- ජන්කූක් සැප්තැම්බර් 01
- ටේහියුන් දෙසැම්බර් 30

එතකොට Jae-Sung අවුරුදු 08කට පස්සේ දෙසැම්බර් 31 වෙනිදා..

පටල ගන්න එපා..

~~

ජිමින්, ජන්කූක් ටේහියුන්, හොබී, යුංගි මේ කට්ටියම එකම වයස් වල. - අවුරුදු 28

ජින්, නම්ජූන් දෙන්නා අනික් අයට වඩා අවුරුදු 03ක් වයසින් වැඩී.
ජින්ගෙ වයස මම ගැන මම ලාවට කියලා තියෙනවා බූසාන්වල ටේකුක් වෙඩින් එක දවසෙ - ⁣මිසිස් කිම්, ජන්කූක් එක්ක කතා කරනකොට.

එතකොට කායිට අවුරුදු 29යි. එයා ජන්කූක් සහ ටේහියුන්ට වඩා අවුරුද්දක් වැඩිමල්.

එතකොට යුමී.. එයා ජන්කූක්ගෙ වයස, අවුරුදු 28යි.

එතකොට මිසිස් ජියොන්, අපෙ ආදරණිය හැල්මොනි එයාට අවුරුදු 70+ මං එයාට හරි වසයක් දීලා නැහැ..

එතකොට මිසිස් කිම්ටත් එහෙමයි. හිතන්නකො එයාත් දැන් අවුරුදු 45 - 55 අතරෙ කියලා.

Jae-Sung සහ characters වල වයස ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා මම මේ කිව්වේ. දැනට එච්චරයි..

~~~

** කායි ට හේට් කරන්න එපා කිව්වා නේ මම.. ඔයාලා හොඳ ළමයි නිසා එහෙම කරන්නේ නෑ කියලා මම දන්නවා. අනික මම දන්නවා ඔයාලා මේ කතාවෙ කායි ට ගොඩක් ආසයි. මමත් ඇතුළුව.. :)

ඇත්තටම මම දැකලා නෑ වෙන කිසිම කතාවක ටේකුක් හතුරෙක් වෙන කායි වගේ character එකක් මෙච්චර හොඳින් ආදරණිය විදිහට හැසිරෙනවා..

(කතා ඇති ඕන තරම්. මට හම්බවෙලා නෑ..)

~~~~

ඒ වගේම කතාව කියවද්දි මවා ගන්න fake love era එකේ chubby taehyungව. එයා එච්චර chubby නැහැ. ඒ වුනාට අනික් eras වලට සාපේක්ෂව, FL era එකේදි එයා ටිකක් මහතයි 🥺❤️
[මට ඕන ඒ chubby cube එක ආයෙත් ( ToT)]

~~~~

ඒ වගේම විශේෂම දේ, කාට හරි ඊයෙ චැප්ටර් එක කියෙව්වට පස්සේ නෝට් වුනා ද????? මේ කතාවෙ cover එක ගැන??

නෑ නේද? 🥲💔
ඒක, ටේහියුන්ගෙ අතේ තියෙන්නෙ රෝස මලක්..

නෑ නේද? 🥲💔ඒක, ටේහියුන්ගෙ අතේ තියෙන්නෙ රෝස මලක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~

OK, BYE 👋

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now