Chapter 26

795 169 56
                                    

"ආහ්හ්හ්.... මොන විකාරයක්මේ..??"

"කොහොමද මංවගේ බූරුවෙක්ටවගේ බූරු කතාවක් කිව්වේ...??"

"ආහ්.. මට ඕකව අහු වුනොත් ඇත්තමයි බොස් කියල බලන්නෙ නෑ.."

Jeon J කම්පැනි එකේ සෙකට්‍රිගෙ කැබින් එකෙන් උදේ ඉදන් ඇහෙන්නෙ මේ වගේ ලස්සන ලස්සන කෑගැහිලි, දෙහි කැපිලි.. ඔව් මේ ජන්කූක්ගෙ මිස්ටර් සෙකට්‍රි මින් යුංගි ජන්කූක්ට දෙහි කපන විදිහ.. ඒකට හේතුව එයාගෙම මෝඩ අයිඩියාස්ම තමයි..

සෙකට්‍රි යුංගි, කලින් දවසේ රෑ කම්පැනි එකට වෙලා සෝ දුකින් වේලී වේලී හිටපු එයාගෙ අතිජාත මිත්‍රයා වුන ජන්කූක්ට, එයාගෙ හස්බන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න අයිඩියා එකක් දුන්නා.. ඒ තමයි ටේහියුන්ට නොකිය ටේහියුන්ව බලන්න බූසාන් යන්න කියලා.. හැබැයි යන්න කිව්වේ නම් හවස තියෙන මීටින් එක ඉවරවෙලා වුනත් ජන්කූක් උදේම බූසාන් යන්න සෝල් වලින් පිටත් වෙලා තිබ්බා.. යුංගි වෙනදා වගේම කට කොනෙන් හිනාවක් දාගෙන, වැඩ කරන අයටත් ග්‍රීට් කරගෙන තමන්ගෙ කැබින් එකට ආව ගමන්ම ගෑනු ළමයෙක් ඇවිත් කිව්වේ ජන්කූක් උදේම කෝල් කරලා දුන්න පණිවිඩය.. පණිවිඩයට අමතරව ෆයිල්ස් ලොට් එකකුත්ම යුංගිගෙ මේසෙ උඩින් තියන්නත් ඒ ගෑනු ලමය අමතක කලේ නෑ..

"Good Morning යුංගි සර්.. ජන්කූක් සර් කෝල් කරලා කිව්වා අද සර් බූසාන් යනවා කියලා, මීටින් එක සර්ට කරන්න කිව්වා..
මේ ෆයිල්ස් ටිකත් සර් වෙනුවෙන් චෙක් කරන්න කියලත් කිව්වා..
තව සර්..
මේ ෆයිල්ස් ටික ජන්කූක් සර් ගෙ කැබින් එකේ තිබ්බ ටිකක්.. ඒ ටික chairwoman ට ගෙනිහින් දෙන්නත් කියල කිව්වා..
තව කිව්වා සර්...
හෙට ෂොපින් මෝල් එකේ තියෙන උත්සවේට chairwoman එක්ක සර්ටත් යන්න කියල.. මෝල් එකේ වැඩ ටිකත් බලන්න කිව්වා.."

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now