🖤chapter 1🖤

2.9K 282 99
                                    

බුහ්හ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බුහ්හ්...හා...හා...හා...හා..........👻

" බුදු අම්මෝ..........😱 "

.

.

.

" ටේ........මොකද ඔය බෙරිහන් දෙන්නෙ ආ.......ඕක බලන්න ගත්තනම් කටවහගෙන බලනවා ඕයි......තව පොඩ්ඩෙන් මාත් අතක් පයක් කඩා ගන්නවා ඔයාගෙ ඔය කෑගැහිල්ල හින්දා......."

"අනේ සොරි නූනා................."

කුම්බලා මාලු කෑවනම් විදවපං කොටියෝ කිව්වලු........මදැයි පණ්ඩිතයා වගේ බලන්න ගත්තා........
මම හිතුවෙ ටිකක් හරි හොද එකක් කියලා.මෙලෝ රහක් නෑ නෙමෙයි ඇත්තටම බය හිතෙනවා ඒ පොඩි බෝනික්කත් බලපුහාම හොල්මනක්නෙ.......අම්බෝ.....😱
හොද වෙලාවට පොඩිකාලේ බෝනික්කෙක් ඉල්ලුවෙ නැත්තෙ.....😓
නැත්තන්........අම්මෝ මතක් කරනකොටත් මයිල් කෙලින් වෙනවා...

වෙන වැඩක් නැති එකේ දැන් ඉතින් මේක වහලා යන්න ඕනෙ රවුමක් ගහලා එන්න.........

" නූනා......මම පොඩ්ඩක් ඇවිදලා එන්නම් හොදේ......."

" හා...හා...හැබැයි බලාගෙන හරිද........
මගෙ චන්ඩියා වෙනදා වගේ බය වෙලා දුවන් එන්නෙ නෑ....අනේ නූනා මගෙ පස්සෙන් කව්ද මන්දා ආවා කියාගෙන...."

" ලීසා........😠 "

" ආ......ඇයි....ඇයි...."

" ඇයි ඇයි නෙමෙයි.....එක....මම හොල්මන් වලට බය නෑ හරිද...
දෙක....මගෙ පස්සෙන් හොල්මන් වලට මේ පැත්ත පලාතෙ එන්න බෑ......"

" එක....ඒක වෙන්න ඇති මේ දැන් බෝනික්කෙකට බයේ කෑගැහුවෙ.ඒවගේම හැමදාම බයවෙලා හති දාගෙන දුවන් එන්නෙ එලියට ගිහාම..........
දෙක....ඇයි එයාලට මෙහෙ එන්න බැරි....ඔයාට බලයක්වත් තියෙයිද එයාලව වලක්වන්න....."

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now